පලවන වාර්ථා පවසන්නේ උතුරු කොරියාව තුල පැය 36ක අන්තර්ජාල භාවිතය බිඳ වැටීමක් ගෙවීගිය සිකුරාදා වනවිට අවසන්වූ බවයි.පසුගිය බදාදා සිට භාහිරව එරට වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාව නිමැතිව ගිය අතර එරට බලධරන් පවසා සිටියේ එය ජාත්‍යන්තරව සිදුවූ පහරදීමක ප්‍රථිපලයක් බවයි. ඉතා අඩු අන්තර්ජාල භාවිතාවක් ඇති එරටතුල භාවිතාවන ඉන්ටර්නෙට් ප්‍රොටකෝල ලිපින සංක්‍යාව 1024ක් තරම් අවමප්‍රමානයක් බවටයි වාර්ථා වන්නේ.එය මධ්‍යම මට්ටමේ ව්‍යාපාරික ස්ථානයක තරමේ භාවිතාවක් තරම් වන බවටයි පිලිගැනෙන්නේ. ඉහල නිලධරීන් ප්‍රමුක ඉතා ස්වල්පයක් වෙත පමනක් කෙලින්ම අන්තර්ජාල භාවිතය සදහා අවසර ඇති අතර එරට ඇති ප්‍රසිද්ධ වෙබ් අඩවි ප්‍රමානයද ඉතාඅල්ප බවටයි සටහන් වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...