මයික්‍රසොෆ්ට් ආයතනයේ ඔෆ්‍ෆිස් 365 ප්‍රවර්ධන වැඩසටහන යටතේ මේ වන විටත් ලන්ඩනයේ දුම්රිය ස්ථානවල වයි ෆයි ඔස්සේ හොට්ස් පොට් පිහිටවමින් විනාඩි පහලොවක කාලයක් අන්තර්ජාලය භාවිතාකිරීමට නොමිලේ ලබා දෙමින් ඇති අවස්ථාව එලබෙන කාලයේදී අසීමිත වෙලාවක් උපංග කිහිපයක්ම ඔස්සේ වුවත් සීමරහිත බාගත කිරීම් වලට ඉඩ සලසමින් පුලුල් කිරීමට තීර්නයකර ඇති බවටයි වාර්ථා වන්නේ. භාවිතාකරන්නන් වෙත පිවිසීමේදී ඔෆ්ෆීස් 365වල වින්ඩෝස්8 හා සර්ෆේස් උපාංගවල තොරතුරු අඩංගු පිටුවකට යොමුවන අතර එතැන් සිට සාමන්‍ය ලෙස අන්තර්ජාලය භාවිතාකිරීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ.මයික්‍රසොෆ්ට් හි බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු පවසන්නේ වැඩිවෙන් ඇති මොබයිල් උපාංග භාවිතය සමග මොබයිල් ඉන්ටර්නෙට් සමග තම දෛනික අන්තර්ජාල කටයුතු වඩාත් සාර්ථකව ඉටුකරගත හැකිබව වටහාදීම තම එක් අරමුනක් ලෙසට පවසන අතර මෙම වසරේ අප්‍රේල් 24 සිට මෙම සීමාරහිත සේවාව ලබා ගැනීමට හැකිවනු ඇති බවටයි පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...