තම සෙවුම් ප්‍රථිපලවල කල් ඉකුත්වූ සබදතා පැවතීම බොහෝ විට භාවිතාකරන්නන් අතර අපහසුතාවයන් ඇති කරනු දැකිය හැකිය.මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම බින් සෙයුම් යන්තරයේ ප්‍රථිපල පිටුව වෙත කාල වකවානු අනූව නැවත පෙරීමක් සිදුකරන්නට භාවිතාකරන්නා හට ඉඩ සැලසෙන ලෙසින් නව අංගයක් එකතුකරන්නට තමන් තීර්නය කර ඇති බවකි.මේ අනූව භාවිතාකරන්නෙකු බින් සෙවීම් යන්තර තුල යම් කාරනාවක් පිලිබද සෙවීමක් කරන විට "පසු ගියපැය විසිහතර තුල" වැනි කාල සීමා පෙරීමකට එය යටත් කිරීමේ හැකියාවද භාවිතාකලහැකි වනු ඇත. දැනට ගූගල් ආයතනය තම ප්‍රකට වීඩියෝ සේවාව වන යු ටියුබ් තුල භාවිතාවන අතර එහිදී යම් වීඩියෝ සෙවීමක ප්‍රථිපලයක් පසුගිය පැය 24 නැතිනම් පසුගිය සතිය තුල පලවුනු වැනි පෙරීමකට භාජනය කිරීමේ හැකියාව ලබාදී ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...