මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධති මෘදුකාංගය සමග එන පේන්ට් මෘදුකාංගය වෙත නව මුහුනුවරක් ලබාදීමට තීර්නය කර ඇති බවටයි තොරතුරු හෙලිවෙමින් ඇත්තේ. වින්ඩෝස් 8 සදහා නිකුත්වූ රූපවහිනී වෙළඳ දැන්වීම් සමගද මේ පිලිබදව යම් ඉගිකිරීම් දක්නට ලැබුනු අතර මේ වන විට මයික්‍රසොෆ්ට් ඉදිරි සැලසුම් අතර මේ පිලිබදව සදහන් වෙමින් පවතිනවා. මයික්‍රසොෆ්ට් මොබයිල් ඇප් එකක් ලෙසට නුදුරේදීම එය නිකුත්වනු ඇති බවට මෙන්ම වින්ඩෝස් බ්ලු මෙගා මට්ටමේ යාවත්කාලීනය සමගත් එය නිකුත්වනු ඇති බවටයි අනුමාන වෙමින් පවතින්නේ.හෙලිවෙමින් ඇති කරුනු පවසන්නේ පේන්ට් මෘදුකාංගය වඩාත් අංගයන්ගෙන් සමන්විතව පැමිනෙනු ඇති බවයි. ත්‍රිමාන ආකාරයේ නිමැයුමක් ලබා ගැනීම වැනි වැඩි දියුනු කිරීම් කිහිපයක් එය සමග එනු ඇති බවටද කරුනු හෙලිවෙමින් පවතිනව.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...