ගූගල් ආයතනය වෙතින් නිකුත්වන නිවේදනය කට අනූව පැවසෙන්නේ එලබෙන ජූලි පලමුදා සිට ගූගල් රීඩර් සේවාව නිමා කිරීමට තීර්නය කර ඇති බවකි. 2005 වසරේදී මුලින්ම හදුන්වාදුන් මෙම සේවාව ඔස්සේ වෙබ් අඩවීන් වල පලවන දෑ පහසුවෙන් එක් පිටුවක් මතට ලබා ගැනීමට භාවිතාකරන්නාහට හැකිවූ අතර ආයතනය පවසන්නේ අඩු භාවිතාව නිසා තමන් මෙම තීර්නයට එලබි බවකි. එසේම තම Google Cloud Connect සේවාවද එලබෙන අප්‍රේල් 30 වනවිට අවසන් කරන්නට තීර්නය වී ඇති අතර භාවිතාකරන්නන් හට ඔෆීස් මෘදුකාංගය හරහා නිර්මානය වන ගොනු පහසුවෙන් ගූගල් ඩ්‍රයිව් වෙතට නංවන්නට එයින් පහසුකම් සලසාදී තිබුනා.එහෙත් ගූගල් ආයතනය පවසන්නේ Google Drive desktop client හරහා එම කාර්ය පහසුවෙන් ඉටුකරගැනීමේ හැකියාව දැන් පවතින බවයි. එසේම ගූගල් අර්ත් හා ගූගල් මැප් මතට ත්‍රිමානව ගොඩනැගිලි අනුරූ ලබාදීමේදී සහයවූ Google Building Maker සේවාවද එලගෙන ජූනි පලමුවෙනිදායින් අවසන් වන බවට පැවසෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...