ගූගල් ආයතනය වෙතින් නිකුත්වන නිවේදනය කට අනූව පැවසෙන්නේ එලබෙන ජූලි පලමුදා සිට ගූගල් රීඩර් සේවාව නිමා කිරීමට තීර්නය කර ඇති බවකි. 2005 වසරේදී මුලින්ම හදුන්වාදුන් මෙම සේවාව ඔස්සේ වෙබ් අඩවීන් වල පලවන දෑ පහසුවෙන් එක් පිටුවක් මතට ලබා ගැනීමට භාවිතාකරන්නාහට හැකිවූ අතර ආයතනය පවසන්නේ අඩු භාවිතාව නිසා තමන් මෙම තීර්නයට එලබි බවකි. එසේම තම Google Cloud Connect සේවාවද එලබෙන අප්‍රේල් 30 වනවිට අවසන් කරන්නට තීර්නය වී ඇති අතර භාවිතාකරන්නන් හට ඔෆීස් මෘදුකාංගය හරහා නිර්මානය වන ගොනු පහසුවෙන් ගූගල් ඩ්‍රයිව් වෙතට නංවන්නට එයින් පහසුකම් සලසාදී තිබුනා.එහෙත් ගූගල් ආයතනය පවසන්නේ Google Drive desktop client හරහා එම කාර්ය පහසුවෙන් ඉටුකරගැනීමේ හැකියාව දැන් පවතින බවයි. එසේම ගූගල් අර්ත් හා ගූගල් මැප් මතට ත්‍රිමානව ගොඩනැගිලි අනුරූ ලබාදීමේදී සහයවූ Google Building Maker සේවාවද එලගෙන ජූනි පලමුවෙනිදායින් අවසන් වන බවට පැවසෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...