2013-02-07

මයික්‍රසොෆ්ට් සදහා sign up හා sign in කවුලූන් වෙනස්වේ.....



මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ භාවිතාකරන්නන් සදහා වූ sign in හා sign up සදහා වන කවුලූන් නවීන උපාංග සදහා වඩාත් ගැලපෙන සේ "යලි සැකසිමට" තමන් තීර්නය කර ඇති බවකි. ක්ලවුඩ් මූලික නව ක්‍රියවලිය අලුතින් හදුන්වා දුන් Office 365 Home Premium සංස්කරනය සමග ක්‍රියාත්මක වනු ඇති බවටයි පැවසෙන්නේ. දවසේදී එක උපාංගයකට වඩා භාවිතාකිරීම නිස නැවත නැවත තම ගිනුමට  ඇතුලුවීමේ ක්‍රියාවලිය අවම කිරීම හා සාම්ප්‍රාධායිකව වූ බ්‍රවුසරය ඔස්සේ පැමිනීමේ දී වන ප්‍රමාදයන් අවම කිරීම මෙම නව යුසර් ඉන්ටර්ෆේසය සමග බලාපොරොත්තු වන කාරනා බවටයි ආයතනය පවස  සිටින්නේ. තවමත් සම්පූර්නයෙන් මුදා හැරනැති මෙම නවාංගය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටද අත්විදිය හැකි වනු ඇත.
http://login.microsoftonline.com/optin.srf

 


Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...