අනවසර දත්ත ගොනු බෙදා හැරීමේ චෝදනාව ඔස්සේ පසුගිය කාලයේ ඇමරිකානු බලධාරීන්ගේ උදහසට ලක්වූ මෙගා අප්ලෝඩ් "ඔන්ලයින් " දත්ත ගබඩා අඩ්විය දැන් නවාංග කිහිපයක් සහිතව මෙගා නමින් දැන් ක්‍රියාත්මක බවටයි සටහන් වන්නේ. තම තරග කරුවන්ට වඩා වැඩි ගුනයක එනම් ස්කයි ඩ්‍රයිව් මෙන් හත් ගුනයක්ද ඩ්‍රොප් බොක්ස් මෙන් විසිපස් ගුනයක්ද නැතිනම් ගිගා බයිට 50ක අවකාශයක් භාවිතකිරීමේ අවස්ථාව රැගෙන හා එන්ක්‍රිප්ට් ආකාරයෙන් ගොනු ආරක්ශා කිරීම සහිතව නව සේවාව ලබා දෙන බවටයි සටහන් වන්නේ. ඔබ හා ඔබ විසින් ආරධනා කරනු ලබන්නන් හට පමනක් භාවිතාකිරීමට අවසර ලබෙන මෙම නව සේවාව හා සම්බන්ද වන මොහොතේ ඔබ ලබා දෙන අවසර පදය අහිමි වුව හොත් නැවත එම ගිනුමට ඇතුලුවීමේ අවස්ථාව අහිමිවීමේ අනතුර පිලිබදවද ඔවුන් අවධාරනය කර සිටිනවා.
http://siriwansa.com/WEBSITES.php