2013-02-07

දෘඩ තැටියේ ඉඩකඩ ඉතිරිකර ගන්නට සහය වන මෘදුකාංගයක්.....


පරිගණකයේ දෘඩ තැටිය මහ සමහර විටක එකම ගොනුව කිහිප තැනක තැන්පත්ව සිටිමින් ඔබගෙන් විශාල ඉඩක් සොරා ගෙන සිටින බව ඔබ නොදන්නවා විය හැක. clutter ලෙසින් නම් වන මෙම ක්‍රියාවලිය පාලනය කිරීම සදහා මෙම මෘදුකාංගයේ නොමිළේ භාවිතා කල හැක.ඔවුන් පවසන්නේ මෙම නව සංස්කරනය සමග සංගීත ගොනු චලන පට මෙන්ම අවුට්ලුක් ඊමේල ෆෝල්ඩරය වෙත තැන්පත්වන එක සමාන ඊමේලයන් පවා හදුනා ගෙන ඒවා ඉවත්කර දමන්නට සහය වනු ඇති බවය.
 

 

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...