2013-02-07

දෘඩ තැටියේ ඉඩකඩ ඉතිරිකර ගන්නට සහය වන මෘදුකාංගයක්.....


පරිගණකයේ දෘඩ තැටිය මහ සමහර විටක එකම ගොනුව කිහිප තැනක තැන්පත්ව සිටිමින් ඔබගෙන් විශාල ඉඩක් සොරා ගෙන සිටින බව ඔබ නොදන්නවා විය හැක. clutter ලෙසින් නම් වන මෙම ක්‍රියාවලිය පාලනය කිරීම සදහා මෙම මෘදුකාංගයේ නොමිළේ භාවිතා කල හැක.ඔවුන් පවසන්නේ මෙම නව සංස්කරනය සමග සංගීත ගොනු චලන පට මෙන්ම අවුට්ලුක් ඊමේල ෆෝල්ඩරය වෙත තැන්පත්වන එක සමාන ඊමේලයන් පවා හදුනා ගෙන ඒවා ඉවත්කර දමන්නට සහය වනු ඇති බවය.
 

 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...