මයික්‍රසොෆ්ට් සමාගම නැවත ජී මේල් සමග වන තරගකාරී බව ගැන අවධානය යොමුකර සිටින බවටයි සටහන් වන්නේ. එම ආයතනය පවසන්නේ ජීමේල් වලදී තමන් මෙන් භාවිතාකරන්නාගේ පෞද්ගලිකත්වයට ගරුකිරීමක් සිදු නොවන බවත් ඔවුන් අනවසරයෙන් ඊමේල වල කීවර්ඩ් හරහා ස්කෑන් කරමින් ඉලක්ක ගත වෙලඳ දැන්වීම් සදහා කටයුතු කරමින් සිටින බවකි. පසුගියදා පුවත්පත් හමුවක් තුල මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ භාවිතාකරන්නන්ගෙන් 70%ක් ම නොදැන සිටියද ප්‍රධාන පෙලේ ඊමේල සේවාව සපයන බොහෝ ආයතන තම ඉලක්කගත වෙළඳ දැන්වීම් සදහා මෙලෙස අනවසර ලෙස පෞද්ගලික ඊමේලවල කීවර්ඩ් හැදෑරීම් කරන බවය. මේ වන විටත් තම ආයතන මෙම ක්‍රියාවට එරෙහිව "ඔන් ලයින් පෙත්සමක්" සදහා scroogled.com වෙබ් අඩවියේ කටයුතු කරමින් සිටින බවකි.ඔවුන් යෝජනා කරමින් සිටින්නේ වැඩි ආරක්ශාවක් සහිතව ඊමේල ගනුදෙනු සදහා තම Outlook.com ඊමේල සේවාව සමග එක්වන ලෙසය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-08
ජීමේල්වල තොරතුරු සොරා ගනී. Outlook.com සමග එක්වන්න මයික්‍රසොෆ්ට් සමාගම පවසයි.
මයික්‍රසොෆ්ට් සමාගම නැවත ජී මේල් සමග වන තරගකාරී බව ගැන අවධානය යොමුකර සිටින බවටයි සටහන් වන්නේ. එම ආයතනය පවසන්නේ ජීමේල් වලදී තමන් මෙන් භාවිතාකරන්නාගේ පෞද්ගලිකත්වයට ගරුකිරීමක් සිදු නොවන බවත් ඔවුන් අනවසරයෙන් ඊමේල වල කීවර්ඩ් හරහා ස්කෑන් කරමින් ඉලක්ක ගත වෙලඳ දැන්වීම් සදහා කටයුතු කරමින් සිටින බවකි. පසුගියදා පුවත්පත් හමුවක් තුල මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ භාවිතාකරන්නන්ගෙන් 70%ක් ම නොදැන සිටියද ප්‍රධාන පෙලේ ඊමේල සේවාව සපයන බොහෝ ආයතන තම ඉලක්කගත වෙළඳ දැන්වීම් සදහා මෙලෙස අනවසර ලෙස පෞද්ගලික ඊමේලවල කීවර්ඩ් හැදෑරීම් කරන බවය. මේ වන විටත් තම ආයතන මෙම ක්‍රියාවට එරෙහිව "ඔන් ලයින් පෙත්සමක්" සදහා scroogled.com වෙබ් අඩවියේ කටයුතු කරමින් සිටින බවකි.ඔවුන් යෝජනා කරමින් සිටින්නේ වැඩි ආරක්ශාවක් සහිතව ඊමේල ගනුදෙනු සදහා තම Outlook.com ඊමේල සේවාව සමග එක්වන ලෙසය.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...