මයික්‍රසොෆ්ට් සමාගම නැවත ජී මේල් සමග වන තරගකාරී බව ගැන අවධානය යොමුකර සිටින බවටයි සටහන් වන්නේ. එම ආයතනය පවසන්නේ ජීමේල් වලදී තමන් මෙන් භාවිතාකරන්නාගේ පෞද්ගලිකත්වයට ගරුකිරීමක් සිදු නොවන බවත් ඔවුන් අනවසරයෙන් ඊමේල වල කීවර්ඩ් හරහා ස්කෑන් කරමින් ඉලක්ක ගත වෙලඳ දැන්වීම් සදහා කටයුතු කරමින් සිටින බවකි. පසුගියදා පුවත්පත් හමුවක් තුල මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ භාවිතාකරන්නන්ගෙන් 70%ක් ම නොදැන සිටියද ප්‍රධාන පෙලේ ඊමේල සේවාව සපයන බොහෝ ආයතන තම ඉලක්කගත වෙළඳ දැන්වීම් සදහා මෙලෙස අනවසර ලෙස පෞද්ගලික ඊමේලවල කීවර්ඩ් හැදෑරීම් කරන බවය. මේ වන විටත් තම ආයතන මෙම ක්‍රියාවට එරෙහිව "ඔන් ලයින් පෙත්සමක්" සදහා scroogled.com වෙබ් අඩවියේ කටයුතු කරමින් සිටින බවකි.ඔවුන් යෝජනා කරමින් සිටින්නේ වැඩි ආරක්ශාවක් සහිතව ඊමේල ගනුදෙනු සදහා තම Outlook.com ඊමේල සේවාව සමග එක්වන ලෙසය.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2013-02-08
ජීමේල්වල තොරතුරු සොරා ගනී. Outlook.com සමග එක්වන්න මයික්‍රසොෆ්ට් සමාගම පවසයි.
මයික්‍රසොෆ්ට් සමාගම නැවත ජී මේල් සමග වන තරගකාරී බව ගැන අවධානය යොමුකර සිටින බවටයි සටහන් වන්නේ. එම ආයතනය පවසන්නේ ජීමේල් වලදී තමන් මෙන් භාවිතාකරන්නාගේ පෞද්ගලිකත්වයට ගරුකිරීමක් සිදු නොවන බවත් ඔවුන් අනවසරයෙන් ඊමේල වල කීවර්ඩ් හරහා ස්කෑන් කරමින් ඉලක්ක ගත වෙලඳ දැන්වීම් සදහා කටයුතු කරමින් සිටින බවකි. පසුගියදා පුවත්පත් හමුවක් තුල මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ භාවිතාකරන්නන්ගෙන් 70%ක් ම නොදැන සිටියද ප්‍රධාන පෙලේ ඊමේල සේවාව සපයන බොහෝ ආයතන තම ඉලක්කගත වෙළඳ දැන්වීම් සදහා මෙලෙස අනවසර ලෙස පෞද්ගලික ඊමේලවල කීවර්ඩ් හැදෑරීම් කරන බවය. මේ වන විටත් තම ආයතන මෙම ක්‍රියාවට එරෙහිව "ඔන් ලයින් පෙත්සමක්" සදහා scroogled.com වෙබ් අඩවියේ කටයුතු කරමින් සිටින බවකි.ඔවුන් යෝජනා කරමින් සිටින්නේ වැඩි ආරක්ශාවක් සහිතව ඊමේල ගනුදෙනු සදහා තම Outlook.com ඊමේල සේවාව සමග එක්වන ලෙසය.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...