2013-02-08

ලිනක්ස් සදහාද ඔෆ්‍ෆිස් සංස්කරනයක් 2014 නිකුත්වේ....

පැතිර යමින් නිල නොවන පුවතකින් කියවෙන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම ඔෆ්‍ෆිස් මෘදුකාංගයේ ලිනක්ස් සමග සහයෝගයෙන් වැඩකරන සංස්කරනයක් එලබෙන වසර වන විට නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින බවකි. මේ වන විට මයික්‍රසොෆ්ට් යටතේ ක්‍රියාත්මක වන ස්කයිප් හි සංස්කරනයක්ද ලිනක්ස් සමග ක්‍රියාත්මක වෙමින් පවතී.වැඩි දුරටත් පැවසෙන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විටත් ඇඩ්‍රොයිඩ් සදහා ඔෆ්ෆීස් සංස්කරනයක් සංවර්ධනය කරමින් සිටින බවත් ඊලග පියවර වෙනු ඇත්තේ උබුන්‍ටු  සදහාද ඔෆ්‍ෆිස් සංස්කරනයක් විය හැකි බවත්ය.
                                ඩෙස්ක්ටොප් පරිගණක භවිතාව තුල 1-2% අතර භාවිතාවක් ඇති ලිනක්ස් සමග මේ වන විටත් ඔෆ්‍ෆිස් මෘදුකාංගයට සමාන Libreoffice මෘදුකාංගය නොමිලේ භාවිතයට ලබා දෙමින් පවතී.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...