2013-02-08

ලිනක්ස් සදහාද ඔෆ්‍ෆිස් සංස්කරනයක් 2014 නිකුත්වේ....

පැතිර යමින් නිල නොවන පුවතකින් කියවෙන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම ඔෆ්‍ෆිස් මෘදුකාංගයේ ලිනක්ස් සමග සහයෝගයෙන් වැඩකරන සංස්කරනයක් එලබෙන වසර වන විට නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින බවකි. මේ වන විට මයික්‍රසොෆ්ට් යටතේ ක්‍රියාත්මක වන ස්කයිප් හි සංස්කරනයක්ද ලිනක්ස් සමග ක්‍රියාත්මක වෙමින් පවතී.වැඩි දුරටත් පැවසෙන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විටත් ඇඩ්‍රොයිඩ් සදහා ඔෆ්ෆීස් සංස්කරනයක් සංවර්ධනය කරමින් සිටින බවත් ඊලග පියවර වෙනු ඇත්තේ උබුන්‍ටු  සදහාද ඔෆ්‍ෆිස් සංස්කරනයක් විය හැකි බවත්ය.
                                ඩෙස්ක්ටොප් පරිගණක භවිතාව තුල 1-2% අතර භාවිතාවක් ඇති ලිනක්ස් සමග මේ වන විටත් ඔෆ්‍ෆිස් මෘදුකාංගයට සමාන Libreoffice මෘදුකාංගය නොමිලේ භාවිතයට ලබා දෙමින් පවතී.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...