2013-02-07

තවත් බොට්නෙට් ජාලයක් අද බිඳ දමන්නට නියමිතය...



මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කොට සිටිනවා අද දිනයේ ඇමරිකානු රජ්‍ය ආයතනයක් හා ආරක්ශම මෘදුකාංග සමාගමක සහය ඇතිව තවමත් ක්‍රියාත්මකවෙමින් ඇති ප්‍රකට බොට්නෙට් ජාලයක් අඩ්පන කරන්නට කටයුතු කරන බව. Bamita ලෙසින් නම් වන මෙම බොට්නෙට් ජාලය වර්ජිනියා හා නිව් ජර්සි ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන මෙම ජාලය ඔස්සේ ආසාදනය කරන ලද පරිගණක වෙනත් වෙබ් අඩවි වෙතට යොමුකරවමින් හා භාවිතා කරන්නා නොමග යවමින් වෙළද දැන්වීම් ක්ලික් කරවීම ආදී නිති විරෝදී කටයුතු බොහොමයක් ගැන තමන් සතුව දත්ත ඇති බවටයි ආයතනය පවසන්නේ.
                                          ආයතනය භාවිතාකරන්නන් වෙත පවසා සිටින්නේ දැනටමත් මෙම ජාලය ආශ්‍රිතව තම පරිගණකය ආසාධිත තත්වයක ඇත්නම් ඔවුනගේ බ්‍රවුසරයන් නැවත මයික්‍රසොෆ්ට් වෙබ් අඩවිය වෙත යොමුකරවනු ඇති බවත් ආසාධිත තත්වය ගැන පැහැදිලි කිරීමක් මෙන්ම එම ආසාධනයන් තම පරිගණකයෙන් ඉවත්කර ගන්න ආකාරය ගැන පැහැදිලි කිරීමක්ද ලබා දෙනු ඇති බවත්ය.
 
 


Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...