2013-02-09

බින් මැප් ඔස්සේ රහසිගත යුධ කදවුරක් හෙලිවේ????



බින් මැප්සේවාව ඔස්සේ සවුදි අරාබියාවේ යේමන් සීමාවට වන්නට පිහිටි ඇමරිකානු රහස් යුධ කදවුරක් හදුනාගන්නට හැකිවී තිබෙනවා. මිනිස් හැසිරීමෙන් කිලෝමීටර සියගනනකට දුරින් වන මෙම පිහිටීම දුරක සිට නරබන විට තැබිලි හා දුබුරු මිශ්‍රිත පසුතලයේ සැගව යන බව දක්නට ලැබෙන බවයි සටහන් වන්නේ. ගූගල් මැප් වෙතින් මෙම ස්ථානය නිරීක්ශනය කරන විට සීමා ආරක්ශක කදවුරක් ලෙසට නම්කර තිබුනද පැහැදිලි යමක් දැකිය නොහැකි මට්ටමේ පවතින බවටයි සටහන් වන්නේ.
http://www.bing.com/maps/?v=2&cp=19.113482~50.134083&lvl=17&dir=0&sty=h&form=LMLTCC


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...