2013-02-09

බින් මැප් ඔස්සේ රහසිගත යුධ කදවුරක් හෙලිවේ????



බින් මැප්සේවාව ඔස්සේ සවුදි අරාබියාවේ යේමන් සීමාවට වන්නට පිහිටි ඇමරිකානු රහස් යුධ කදවුරක් හදුනාගන්නට හැකිවී තිබෙනවා. මිනිස් හැසිරීමෙන් කිලෝමීටර සියගනනකට දුරින් වන මෙම පිහිටීම දුරක සිට නරබන විට තැබිලි හා දුබුරු මිශ්‍රිත පසුතලයේ සැගව යන බව දක්නට ලැබෙන බවයි සටහන් වන්නේ. ගූගල් මැප් වෙතින් මෙම ස්ථානය නිරීක්ශනය කරන විට සීමා ආරක්ශක කදවුරක් ලෙසට නම්කර තිබුනද පැහැදිලි යමක් දැකිය නොහැකි මට්ටමේ පවතින බවටයි සටහන් වන්නේ.
http://www.bing.com/maps/?v=2&cp=19.113482~50.134083&lvl=17&dir=0&sty=h&form=LMLTCC


 

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...