මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස්8 වෙළඳ සංස්කරන නිකුත් කොට දින 100 ඉක්මවමින් සිටී.තම ආයතනයේම සමාන්තර හදුන්වාදීමක්වූ සර්ෆේස් RT හා සර්ෆේස් PRO ටැබ්ලට් උපකරනයන්ද මේ වන විට වෙළඳ පොලේදී ලබා ගත හැකිව ඇත.ආයතනය පවසා සිටියේ තමන්ගේ දත්ත අනුව භාවිතකරන්නන් සෙමින් මුත් සාර්ථකව නව භාවිතාවන් වෙත හුරුවෙමින් සිටී.
එහෙත් එක් ගැටලුවක් නම් මේ සියලු තත්වයන් අතරින් තවමත් වලංගුව පවතී.එනම් භාවිතාකරන්නන් තවමත් වින්ඩෝස්8 සමග අත්හැර දැමිනු "ස්ටාර්ට්" මෙනුව හා "මොඩර්න් යුසර් ඉන්ටර්ෆේසය" වෙත මෙතෙක් පැමින නැති ෆේස්බුක් නිල ඇප් සබදතාවය පිලිබද බලාපොරොත්තුවයි. ස්ටාර් මෙනුව සදහා භාහිරව ඉදිරිපත්ව ක්‍රියාත්මක වන මෘදුකාංග සමාගම් දෙකක් ප්‍රකාශ කර සිටියේ තම නිශ්පාදනයන් බාගත කරගැනීම් මිලියන 3ක් හා මිලියන 1.5ක් මේ වනවිට වර්ථා වෙමින් ඇති බවය.එසේම පසුගියදා නව මෘදුකාංග ආයතනයක්ද ස්ටාර්ට් මෙනුව වින්ඩෝස්9 වෙත කැදවා ගෙන එන්නට සහය වන මෘදුකාංගයක් නිකුත් කල අතර එයද සාර්ථකව භාවිතාකරන්නන් විසින් ලබා ගනිමින් සිටින බවටයි සටහන් වන්නේ. විචාරක මතය වෙමින් ඇත්තේ මයික්‍රසොෆ්ට් ආයතනයට කොතරම් අනවශ්‍ය වුවද භාවිතාකරන්නන් හට තවමත් ස්ටාර්ට් මෙනුව අත්‍යවශ්‍ය බවකි. කෙසේ වුවත් මයික්‍රසොෆ්ට් ආයතන පවසා සිටින්නේ ස්ටාර්ට් මෙනුව නැවත කැදවීමේ අදහසක් තමන් සතුව නැති බවකි.බොහෝ විට ආයතනය වසර 15ක් පැරනි වින්95 සමග ඇරබි සාම්ප්රධාය ඉක්මවායන්නට තීර්නය කර ඇතුවා වන්නට පුලුවන.
ෆේස්බුක් සදහා තවමත් නිල ඇප් උපාංගයක් නිකුත් නොවීම භාවිතාකරන්නන්ගේ නොසතුට දනවන කාරනයක්ව පවතින බවටයි සටහන් වන්නේ. වින්8 ඇප්ස් ස්ටෝර් වෙහි සොෂල් ඇප්ස් කොටසේ දැනට භාහිර මෘදුකාංග නිපදවන්නන්ගේ ඇප් 10 පමන පවතින අතර , Facebook Touch ඇප් මෘදුකාංගය භාවිතාකරන්නන්ගේ වැඩි අවධානය දිනාගෙන ඇති බවටයි සටහන් වන්නේ.