2013-02-09

වින්ඩෝස් 8 , වින්ඩෝස් RT හා වින්ඩෝස් ෆෝන් සදහා එකම ඇප්ස් භාවිතාවක් අවශ්‍ය බව.....

වින්ඩෝස් 8 , වින්ඩෝස් RT හා වින්ඩෝස් ෆෝන් භාවිතාව තුලදී එකම ඇප් මෘදුකාංගයක් භාහිර මෘදු සහයකින් තොරව ඔනෑම  උපාංගයක් මතදී ධාවනයට හැකිවන අයුරින් නිමවී තිබීම පිලිබදව මේ වන විට තම අවධානය යොමුවී තිබෙන බවටයි මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ. සමහර විටක වින්ඩෝස් බ්ලූ නම් මීලග වින්ඩෝස් 8 වෙත එන්නට නියමිත ප්‍රධාන වෙනසෙහි එක් අංගයක් විය හැකි බවට සැක කල හැකි මෙම ව්‍යාපෘතිය සර්ථක වුව හොත් ඇප් සංවර්ධකයන් හට තම ගොඩනැගීම් සදහා තවත් විශාල අවකාශයක් නිර්මානය වනවා සේම භාවිතාකරන්නන්හටද මහත් පහසුවක් වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.

 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...