පසුගියදා AVG ආයතනය පවසා සිටියේ කැනේඩියානු 11 හැවිරිදි දරුවෙකු විසින් තම මිතුරන්ගේ පරිගණක ක්‍රීඩා ලොගීන් තොරතුරු අයතා ලෙස ලබා ගැනීමේ අරමුනින් සකස් කරනලද හානිකර මෘදුකාංගයක් තමන් සතු බවයි. එම ගොඩ නැගීම .NET ආශ්‍රයෙන් කර තිබූ බවටයි ආයතනය පවසන්නේ. මූලික ට්‍රෝජන් ආකාරයේ හැසිරීමක් දක්වන මෙවන් ගොඩ නැගීම් පහසුවෙන් ඊමේල සබදතාවයක් හරහා සාමාජ ජාලාවක් වැනි අවකාශයක් තුලදී බෙදා හැරීමේ හැකියාවෙන් යුක්ත බවටයි සටහන් වන්නේ. වීඩියෝ ක්‍රීඩාවක් , කාටූන , බේස් බෝල් කාඩ් වැනිදැ සමග ගතවිය යුතු මෙවන් දරුවෙකුගේ කාලය මෙලෙස හානිකරයන් නිපදවීම වැනි කටයුත්තකට යොමුව තිබීම ඔවුන් තම විමතිය පලකොට තිබුනා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2013-02-09
11 හැවිරිදි කැනේඩියානු දරුවෙකුගෙන් ට්‍රෝජන ගොඩ නැගීමක් හමුවේ.... AVG පවසයි.
පසුගියදා AVG ආයතනය පවසා සිටියේ කැනේඩියානු 11 හැවිරිදි දරුවෙකු විසින් තම මිතුරන්ගේ පරිගණක ක්‍රීඩා ලොගීන් තොරතුරු අයතා ලෙස ලබා ගැනීමේ අරමුනින් සකස් කරනලද හානිකර මෘදුකාංගයක් තමන් සතු බවයි. එම ගොඩ නැගීම .NET ආශ්‍රයෙන් කර තිබූ බවටයි ආයතනය පවසන්නේ. මූලික ට්‍රෝජන් ආකාරයේ හැසිරීමක් දක්වන මෙවන් ගොඩ නැගීම් පහසුවෙන් ඊමේල සබදතාවයක් හරහා සාමාජ ජාලාවක් වැනි අවකාශයක් තුලදී බෙදා හැරීමේ හැකියාවෙන් යුක්ත බවටයි සටහන් වන්නේ. වීඩියෝ ක්‍රීඩාවක් , කාටූන , බේස් බෝල් කාඩ් වැනිදැ සමග ගතවිය යුතු මෙවන් දරුවෙකුගේ කාලය මෙලෙස හානිකරයන් නිපදවීම වැනි කටයුත්තකට යොමුව තිබීම ඔවුන් තම විමතිය පලකොට තිබුනා.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...