පසුගියදා AVG ආයතනය පවසා සිටියේ කැනේඩියානු 11 හැවිරිදි දරුවෙකු විසින් තම මිතුරන්ගේ පරිගණක ක්‍රීඩා ලොගීන් තොරතුරු අයතා ලෙස ලබා ගැනීමේ අරමුනින් සකස් කරනලද හානිකර මෘදුකාංගයක් තමන් සතු බවයි. එම ගොඩ නැගීම .NET ආශ්‍රයෙන් කර තිබූ බවටයි ආයතනය පවසන්නේ. මූලික ට්‍රෝජන් ආකාරයේ හැසිරීමක් දක්වන මෙවන් ගොඩ නැගීම් පහසුවෙන් ඊමේල සබදතාවයක් හරහා සාමාජ ජාලාවක් වැනි අවකාශයක් තුලදී බෙදා හැරීමේ හැකියාවෙන් යුක්ත බවටයි සටහන් වන්නේ. වීඩියෝ ක්‍රීඩාවක් , කාටූන , බේස් බෝල් කාඩ් වැනිදැ සමග ගතවිය යුතු මෙවන් දරුවෙකුගේ කාලය මෙලෙස හානිකරයන් නිපදවීම වැනි කටයුත්තකට යොමුව තිබීම ඔවුන් තම විමතිය පලකොට තිබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-09
11 හැවිරිදි කැනේඩියානු දරුවෙකුගෙන් ට්‍රෝජන ගොඩ නැගීමක් හමුවේ.... AVG පවසයි.
පසුගියදා AVG ආයතනය පවසා සිටියේ කැනේඩියානු 11 හැවිරිදි දරුවෙකු විසින් තම මිතුරන්ගේ පරිගණක ක්‍රීඩා ලොගීන් තොරතුරු අයතා ලෙස ලබා ගැනීමේ අරමුනින් සකස් කරනලද හානිකර මෘදුකාංගයක් තමන් සතු බවයි. එම ගොඩ නැගීම .NET ආශ්‍රයෙන් කර තිබූ බවටයි ආයතනය පවසන්නේ. මූලික ට්‍රෝජන් ආකාරයේ හැසිරීමක් දක්වන මෙවන් ගොඩ නැගීම් පහසුවෙන් ඊමේල සබදතාවයක් හරහා සාමාජ ජාලාවක් වැනි අවකාශයක් තුලදී බෙදා හැරීමේ හැකියාවෙන් යුක්ත බවටයි සටහන් වන්නේ. වීඩියෝ ක්‍රීඩාවක් , කාටූන , බේස් බෝල් කාඩ් වැනිදැ සමග ගතවිය යුතු මෙවන් දරුවෙකුගේ කාලය මෙලෙස හානිකරයන් නිපදවීම වැනි කටයුත්තකට යොමුව තිබීම ඔවුන් තම විමතිය පලකොට තිබුනා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...