2013-02-08

පහසුවෙන් වීඩියෝ බාගත කරගැනීමට මෘදුකාංගයක්

චලන පට වර්ථමාන අන්තර්ජාල භාවිතාකරන්නන්ගේ මහත් අවධානය දින ගත් අංගයකි. යු ටියුබ් ප්‍රමුක චලනපට රදවන වෙබ් අඩවි භාවිතාකරන්නන් අතර බෙහෙවින් ජනංප්‍රිය වීමට එය හේතුවකි.සමහර විටකදී භාවිතකරන්නන් හට අපහසුවක් කැදවන කරුනක් වන්නේ සජීවීව එම චලන පට අන්තර්ජාලය ඔස්සේ නරබන්නට  අවස්ථාව ලබා දෙන මුත්  ඒවා පසු අවස්ථාවකදී නැරබීම සදහා එම අඩවි බාගත කිරීම් සදහා අවස්ථාවන් නොදීමය.පහත දැක්වෙන මෘදුකාංගය එවැනි අවස්ථාවලදී ඔබ සහයට එනු ඇත.මෙම මෘදුකාංගයේ අපූරත්වය වන්නේ ඔබ ඒ වැනි චලන පටයන් වෙත පිවිසි වහාම ස්වංක්‍රීයව ඒ බව හදුනාගෙන බාගත කරගැනීමට සූදානම් වීමය. ඔබට අවශ්‍ය නම් එම චලන පටවල හඬ පමනක් වුවද මෙම මෘදුකාංගය ඔස්සේ ලබා ගත හැකි වනු ඇත.
http://siriwansa.com/Multimedia.php

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...