2013-02-08

සෙයුම් යන්ත්‍ර ශ්‍රේනිගත කිරීම්වල Bing.com රුසියානු yandex.com ට වඩා පහලට වැටේ!!!



පලවන නවතම වාර්ථාවක් පවසන්නේ අලුත්ම සෙයුම් යන්ත්‍ර ශ්‍රේනිගත කිරීමකට අනූව මයික්‍රසොෆ්ට් බින් සෙවුම් යන්ත්‍රය පස්වන තැනට පත්ව ඇති බවයි. එම ගනනයන්ට අනුව රුසියානු http://www.yandex.com/  සෙයුම් යන්ත්‍රය සිව්වන තැන පත්ව ඇති බවටයි සටහන් වන්නේ. ඉංග්‍රිසි භාවිතාකරන්නන් අතර එතරම් ප්‍රචලිත නැති වුවද රුසියානු භාවිතය තුල මෙම යන්ත්‍රය ඉහලමභාවිතාවක් හිමිකරගෙන සිටි සෙයුම් යන්තරය බවටයි කියවෙන්නේ. ගෙවී ගිය දෙසැම්බර් මාසය තුල සෙවීම් බිලියන 4.48ක් ලබා ගත් බින් සෙයුම් යන්ත්‍රය පසුකරමින් යැන්ඩෙක්ස් සෙයුම් යන්තරය සෙවීම් බිලියන 4.48ක් ලබා ගෙන ඇති බවටයි පැවසෙන්නේ. මෙම ගනනයන්ට අනූව යාහු සෙයුම් යන්ත්‍රය සෙවීම් බිලියන 8.6ක් ලබාගෙන  තෙවන තැනටත් දෙවනි තැන සෙයුම් 14.5ක් ලබා ගත් Baidu සෙයුම් යන්ත්‍රයත් පලමු තැන ගූගල් සෙයුම් යන්ත්‍රය  ලබා ගෙන ඇත්තේ සෙයුම් බිලියන114.7ක් ලබා ගෙන බවටත් සටහන් වනවා.



 yandex.com

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...