හදාරන්නන් පිරිසක විසින් නිකුත්කල නවතම වාර්ථාවකට අනූව කියවෙන්නේ පෙරදී තම ඩෙස්ක් ටොප් පරිගණකයත් සමග කල කටයුතු වලින් වැඩි ප්‍රමානයක් මේ වන විට තම ස්මාර්ට් දුරකථන හෝ ටැබ්ලට් මගින් ඉටුකර ගන්නට පෙලබී ඇති භාවිතාකරන්නන්ගේ ප්‍රමානය 37% දක්වා ඉහලට ගොස් ඇති බවකි.තවමත් බහුතරය ඩෙස් ටොප් පරිගණක සමග ෆේස්බුක් වනි භාවිතාවන් සදහා යොදා ගනිමින් සිටියද තත්වය වේගයෙන් වෙනස් වෙමින් පවතිනු දැකිය හැකි බවකි.
ඔවුන් පවසන්නේ ටැබ්ලට් හිමිකරුවන් ගෙන් 27%ක් තම දෛනික භාවිතයෙන් පෞද්ගලික පරිගණකය බෙහෙවින් අඩු යොදා ගැනීමක් සිදුවන බව වන අතර ස්මාර්ට් දුරකථන භාවිතාකරන්නන් සැලකීමේදීද තත්වය මීට සමාන බවටයි පැවසෙන්නේ. තවත් අතකින් රූපවාහිනිය අන්තර්ජලය සමග සම්බන්දවීමේ හැකියාව සමග එවැනි රූපවාහිනි හිමිකරුවන්ගෙන් 21%ක් තම ප්‍රියතම වැඩ සටහන් ස්මාර්ට් මට්ටමේ රූපවාහිනි යන්තරය සමග නැරබීමට පෙල බී ඇති අතර ක්‍රමයෙන් පෞද්ගලික පරිගණක භාවිතය මග හැරෙමින් පවතින බවටයි පවසා සිටින්නේ.
වින්ඩෝස් 8 රැගෙන ආ වෙනස ක්‍රමයෙන් සමජ භාවිතය තුල කිදා බසිමින් ස්ථීර වෙමින් පවතින බවට පෙනෙන අතර තවමත් බහුතරයක් ස්මාර්ට් දුරකතන හා ටැබ්ලට් උපකරන ඇන්ඩ්‍රොයිඩ් වැනි මෙහෙයුම් පද්ධති සමග භාවිතාවන යතාර්තය තුල මෙවැනි ප්‍රවනතාවයක් නොසැලකිය නොහැකි බවටයි ඔවුන් යෝජනා කර සිටින්නේ.