ඇමරිකානු රාජ්‍ය ආයතනයක යෝජනාවක් වන විශාල නාගරික මෙන්ම පිටපලාත් ආවරනය වන පරිදි නොමිලේ ක්‍රියාත්මක වන වයි-ෆයි ජාලාවන් ගොඩ නැගීමේ සැලස්ම තුලදී මයික්‍රසොෆ්ට් ආයතනය මෙන්ම ගූගල් ආයතනය එක්ව වැඩකිරීමේ එකගතාවය හොදින් පවතින බවටයි වාර්ථා පවසන්නේ. වෙබ් මූලික සේවා රාශියක හිමිත්වය දරන ගූගල් ආයතනය මෙන්ම ක්‍රමයෙන් වඩ වඩාත් අන්තර්ජාලය මිත්‍ර සේවා සදහා පිවිසෙමින් සිටින මයික්‍රසොෆ්ට් ආයතනයද භාවිතාකරන්නන් වඩවඩාත් අන්තර්ජාලයට සම්බන්ද වීම වැදගත් කොට සැලකීම මෙයට හේතුව බවටයි සැලකෙන්නේ. ඔෆ්‍ෆිස් නවසංස්කරනය සමග "ඔන් ලයින්" ආකාරයේ ක්ලවුඩ් මූලික ඔෆ්‍ෆිස් භාවිතාවක්ද මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා හදුන්වාදුන් අතර වැඩි වැඩි යෙන් දත්ත උපකරන අන්තර්ජාලගතවීමේ හැකියාව වැඩිවීම එම සේවාවන් භාවිතයට වැඩි වැඩියෙන් භාවිතාකරන්නන් පොලබවා ගැනීමට හොද සාධකයක් වනු ඇති බවටයි විචාරක මතය වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-04
මයික්‍රසොෆ්ට් හා ගූගල් ඉදහිට හෝ මිතුරෝද වෙති....
ඇමරිකානු රාජ්‍ය ආයතනයක යෝජනාවක් වන විශාල නාගරික මෙන්ම පිටපලාත් ආවරනය වන පරිදි නොමිලේ ක්‍රියාත්මක වන වයි-ෆයි ජාලාවන් ගොඩ නැගීමේ සැලස්ම තුලදී මයික්‍රසොෆ්ට් ආයතනය මෙන්ම ගූගල් ආයතනය එක්ව වැඩකිරීමේ එකගතාවය හොදින් පවතින බවටයි වාර්ථා පවසන්නේ. වෙබ් මූලික සේවා රාශියක හිමිත්වය දරන ගූගල් ආයතනය මෙන්ම ක්‍රමයෙන් වඩ වඩාත් අන්තර්ජාලය මිත්‍ර සේවා සදහා පිවිසෙමින් සිටින මයික්‍රසොෆ්ට් ආයතනයද භාවිතාකරන්නන් වඩවඩාත් අන්තර්ජාලයට සම්බන්ද වීම වැදගත් කොට සැලකීම මෙයට හේතුව බවටයි සැලකෙන්නේ. ඔෆ්‍ෆිස් නවසංස්කරනය සමග "ඔන් ලයින්" ආකාරයේ ක්ලවුඩ් මූලික ඔෆ්‍ෆිස් භාවිතාවක්ද මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා හදුන්වාදුන් අතර වැඩි වැඩි යෙන් දත්ත උපකරන අන්තර්ජාලගතවීමේ හැකියාව වැඩිවීම එම සේවාවන් භාවිතයට වැඩි වැඩියෙන් භාවිතාකරන්නන් පොලබවා ගැනීමට හොද සාධකයක් වනු ඇති බවටයි විචාරක මතය වෙමින් ඇත්තේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...