ඇමරිකානු රාජ්‍ය ආයතනයක යෝජනාවක් වන විශාල නාගරික මෙන්ම පිටපලාත් ආවරනය වන පරිදි නොමිලේ ක්‍රියාත්මක වන වයි-ෆයි ජාලාවන් ගොඩ නැගීමේ සැලස්ම තුලදී මයික්‍රසොෆ්ට් ආයතනය මෙන්ම ගූගල් ආයතනය එක්ව වැඩකිරීමේ එකගතාවය හොදින් පවතින බවටයි වාර්ථා පවසන්නේ. වෙබ් මූලික සේවා රාශියක හිමිත්වය දරන ගූගල් ආයතනය මෙන්ම ක්‍රමයෙන් වඩ වඩාත් අන්තර්ජාලය මිත්‍ර සේවා සදහා පිවිසෙමින් සිටින මයික්‍රසොෆ්ට් ආයතනයද භාවිතාකරන්නන් වඩවඩාත් අන්තර්ජාලයට සම්බන්ද වීම වැදගත් කොට සැලකීම මෙයට හේතුව බවටයි සැලකෙන්නේ. ඔෆ්‍ෆිස් නවසංස්කරනය සමග "ඔන් ලයින්" ආකාරයේ ක්ලවුඩ් මූලික ඔෆ්‍ෆිස් භාවිතාවක්ද මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා හදුන්වාදුන් අතර වැඩි වැඩි යෙන් දත්ත උපකරන අන්තර්ජාලගතවීමේ හැකියාව වැඩිවීම එම සේවාවන් භාවිතයට වැඩි වැඩියෙන් භාවිතාකරන්නන් පොලබවා ගැනීමට හොද සාධකයක් වනු ඇති බවටයි විචාරක මතය වෙමින් ඇත්තේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2013-02-04
මයික්‍රසොෆ්ට් හා ගූගල් ඉදහිට හෝ මිතුරෝද වෙති....
ඇමරිකානු රාජ්‍ය ආයතනයක යෝජනාවක් වන විශාල නාගරික මෙන්ම පිටපලාත් ආවරනය වන පරිදි නොමිලේ ක්‍රියාත්මක වන වයි-ෆයි ජාලාවන් ගොඩ නැගීමේ සැලස්ම තුලදී මයික්‍රසොෆ්ට් ආයතනය මෙන්ම ගූගල් ආයතනය එක්ව වැඩකිරීමේ එකගතාවය හොදින් පවතින බවටයි වාර්ථා පවසන්නේ. වෙබ් මූලික සේවා රාශියක හිමිත්වය දරන ගූගල් ආයතනය මෙන්ම ක්‍රමයෙන් වඩ වඩාත් අන්තර්ජාලය මිත්‍ර සේවා සදහා පිවිසෙමින් සිටින මයික්‍රසොෆ්ට් ආයතනයද භාවිතාකරන්නන් වඩවඩාත් අන්තර්ජාලයට සම්බන්ද වීම වැදගත් කොට සැලකීම මෙයට හේතුව බවටයි සැලකෙන්නේ. ඔෆ්‍ෆිස් නවසංස්කරනය සමග "ඔන් ලයින්" ආකාරයේ ක්ලවුඩ් මූලික ඔෆ්‍ෆිස් භාවිතාවක්ද මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා හදුන්වාදුන් අතර වැඩි වැඩි යෙන් දත්ත උපකරන අන්තර්ජාලගතවීමේ හැකියාව වැඩිවීම එම සේවාවන් භාවිතයට වැඩි වැඩියෙන් භාවිතාකරන්නන් පොලබවා ගැනීමට හොද සාධකයක් වනු ඇති බවටයි විචාරක මතය වෙමින් ඇත්තේ.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...