2013-02-05

ඇන්ඩ්‍රොයිඩ් ඔස්සේ පරිගණකවෙත පැමිනෙන හානිකරයක් හදුනා ගැනේ...



ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන කැස්පර්ස්කි  ආයතනය පවසන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා සහය මෘදුකාංගයක් ලෙසට පවසමින් හැසිරෙන Superclean හා  DroidCleaner ඇප් මෘදුකාංගයන් එම දුරකථන ඔබගේ පෞද්ගලික් පරිගණක වෙත සම්බන්ද කල විට එහි "ඔටෝ රන්" ක්‍රියාකාරීත්වය හරහා පරිගණකය වෙත ස්ථාපනයවී ඔබ පරිගණකය සමග ඔඩියෝ ආකාරයට සිදුකරන සියලු ක්‍රියා කාරකම් පටිගත කරමින් එම මෘදුකාංගය හසුරවන්නන් වෙත රහසිගතව යැවීමේ කේයාදාමයක් තමන් හදුනා ගෙන ඇති බවකි.කැස්පර් ආයතනය පවසන්නේ ආසාධනය වන පරිගණකය හරහා දුරකථනයන් වෙත හානි පමුනවන මැල්වෙයා ආකාරයේ මෘදුකාංග මින් පෙර හමුව ඇති මුත් ප්‍රථම වතාවට දුරකථනය හරහා පරිගණකය ආසාධනය කරමින්  පරිගණකයට හානි පමුනවන මෘදුකාංගයක් හමුවූ මුල් වතාව මෙය වන බවයි.තවමත් හැදෑරමින් පවතින මෙම තත්වය ගැන එම ආයතනය පවන්නේ  පරිගණකයේ "ඔටෝ රන්" උපාංගය අක්‍රියව තැබීම මෙන්ම මෙහෙයුම් පද්ධති නිවැරදිව යාවත්කාලීනකර තැබීම වැදගත් වන බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...