ෆේස්බුක් තම නමවන වසර සම්පූර්න කර ඇති බවටයි සටහන් වන්නේ. දැනට බිලියනයකට වඩා භාවිතාකරන්නන් පිරිසක් දිනාගෙන ඇති මෙම වෙබ් අඩවිය 2004 පෙබරවාරි 4 මාර්ක් සකර්බර්ග් ඇතුලු කිහිපදෙනෙකුගේ එකමුතුවෙන් "Thefacebook" නමින් ඇරබි බවටයි පැවසෙන්නේ.පලමු මාසය තුලදීම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසෙන් අඩකට වඩා එහි ගිනුම අරබවා ගන්නට සමත්වූ මෙම සමාජ ජාලා අඩවිය සකර්බර්ග් මහතා වෙත බිලියන ගනනක් රැගෙන එන්නට සමත්විය. මුලින්ම හාවර්ඩ් වෙත පමනක් විවෘත වූ මෙම අඩවිය පසුව ඒ හා අවට ඇති අධ්‍යාපන ආයතන වෙතද විවෘත වූ අතර අනතුරුව ලොවපුරා භාවිතයට විවෘතවූ බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-05
ෆේස්බුක් තම 9 වන වසර සපුරයි - සුබ උපන්දිනයක් ෆේස්බුක්-
ෆේස්බුක් තම නමවන වසර සම්පූර්න කර ඇති බවටයි සටහන් වන්නේ. දැනට බිලියනයකට වඩා භාවිතාකරන්නන් පිරිසක් දිනාගෙන ඇති මෙම වෙබ් අඩවිය 2004 පෙබරවාරි 4 මාර්ක් සකර්බර්ග් ඇතුලු කිහිපදෙනෙකුගේ එකමුතුවෙන් "Thefacebook" නමින් ඇරබි බවටයි පැවසෙන්නේ.පලමු මාසය තුලදීම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසෙන් අඩකට වඩා එහි ගිනුම අරබවා ගන්නට සමත්වූ මෙම සමාජ ජාලා අඩවිය සකර්බර්ග් මහතා වෙත බිලියන ගනනක් රැගෙන එන්නට සමත්විය. මුලින්ම හාවර්ඩ් වෙත පමනක් විවෘත වූ මෙම අඩවිය පසුව ඒ හා අවට ඇති අධ්‍යාපන ආයතන වෙතද විවෘත වූ අතර අනතුරුව ලොවපුරා භාවිතයට විවෘතවූ බවටයි සටහන් වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...