2013-02-04

වින්7 භාවිතය අවම වෙමින් වින්8 භාවිතය ඉහලයාම ඇරබේ.....


පලවන වාර්ථා පවසන්නේ ප්‍රථම වතාවට සමස්ථ ලොව භාවිතය තුල වින්ඩෝස් 7 භාවිතාවන ප්‍රතිශතය පහල වැටීම ගෙවී ගිය ජනවාරියේ සිට ඇරබී ඇති බවයි. ගෙවීගිය වසරේ දෙසැම්බරයේ සටහන් වුනු 45.11% ජනවාරි මාසයේදී 22.48% දක්වා අඩුවීමක් ලෙසට ගනනය වෙමින් පවතින බවටයි සටහන් වන්නේ.ගෙවී ගිය දෙසැම්බරයේ 5.6% ලෙසින් වූ විස්ටා භාවිතය ජනවාරියේදී 5.24% ලෙසට පහත වැටෙමින් අවම වීමක් වාර්ථා කල අතර එක්ස් පී භාවිතය 0.43%ක අවම වීමක් වාර්ථා කරමින් සිටින බවටයි පැවසෙන්නේ. වින්ඩෝස් භාවිතය ගෙවී ගිය දෙසම්බරය වන විට භාවිතයේ සිට 0.66%ක වර්ධනයක්  පෙන්වමින් ජනවාරි වන විට 2.36%ක භාවිත ප්‍රථිශතයක් වාර්ථා කරන බවටයි සටහන් වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...