ඡායාරු සංස්කරනය සදහා යොදා ගන්නා ප්‍රකට මෘදුකාංගයක් වන ෆොටෝෂොප් හි ඇප් මෘදුකාංගයක් ස්මාර්ට් දුරකථන සදහා පසුගියදා නිකුත් කොට තිබෙනවා. iOS හා Android මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වන උපාංග සදහා මෙම නිකුතුව වලංගු වන බවටයි සටහන් වන්නේ.ස්පර්ශ තිර මිත්‍ර ෆොටෝෂොප් මෘදුකාංගයක් මේ වන විටත් ටැබ්ලට් උපකරන සදහා නිකුත්ව තිබෙනවා. කුඩා ප්‍රමානය තිර සමග කටයුතු කරන්නට හැකි ලෙස නිපදවන ලබුවද මුල් මෘදුකාංගයේ එන බොහෝ අංගයන් මෙම සංස්කරනය සමගද වන බවටයි එම ආයතනය පවසන්නේ. එම ඡායාරූ සංස්කරනයට අමතරව පසසුවෙන් එවා සමාජ ජාලාවෙත නැංවීමේ පහසුවද මෙම සමග වන බවටයි සටහන් වන්නේ. මෙම මෘදුකාංගය සදහා සදා iPhone 4S(including iOS 5 or newer) හෝ ඉහල සංස්කරනයක් Android 4.0 හෝ ඉහල සංස්කරනයක් මෙන්ම හතරවන පරම් පරාවේ iPod touch උපාංග සදහා මෙම නිකුතුව සහය වනු ඇති බවටයි සටහන් වන්නේ. මෙම ඇප් මෘදුකාංගයේ ස්මාර්ට් ෆෝන් සදහාවන සංස්කරනයක් ඩොලර් 5 ක් හා ටැබ්ලට් සදහා වනසංස්කරනයක් ඩොලර් 10කටත් මිල කොට ඇති බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-28
ස්මාර්ට් දුරකථන හා ටැබ් සදහා ෆොටෝෂොප් ඇප් මෘදුකාංගයක් නිකුත්වේ.....
ඡායාරු සංස්කරනය සදහා යොදා ගන්නා ප්‍රකට මෘදුකාංගයක් වන ෆොටෝෂොප් හි ඇප් මෘදුකාංගයක් ස්මාර්ට් දුරකථන සදහා පසුගියදා නිකුත් කොට තිබෙනවා. iOS හා Android මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වන උපාංග සදහා මෙම නිකුතුව වලංගු වන බවටයි සටහන් වන්නේ.ස්පර්ශ තිර මිත්‍ර ෆොටෝෂොප් මෘදුකාංගයක් මේ වන විටත් ටැබ්ලට් උපකරන සදහා නිකුත්ව තිබෙනවා. කුඩා ප්‍රමානය තිර සමග කටයුතු කරන්නට හැකි ලෙස නිපදවන ලබුවද මුල් මෘදුකාංගයේ එන බොහෝ අංගයන් මෙම සංස්කරනය සමගද වන බවටයි එම ආයතනය පවසන්නේ. එම ඡායාරූ සංස්කරනයට අමතරව පසසුවෙන් එවා සමාජ ජාලාවෙත නැංවීමේ පහසුවද මෙම සමග වන බවටයි සටහන් වන්නේ. මෙම මෘදුකාංගය සදහා සදා iPhone 4S(including iOS 5 or newer) හෝ ඉහල සංස්කරනයක් Android 4.0 හෝ ඉහල සංස්කරනයක් මෙන්ම හතරවන පරම් පරාවේ iPod touch උපාංග සදහා මෙම නිකුතුව සහය වනු ඇති බවටයි සටහන් වන්නේ. මෙම ඇප් මෘදුකාංගයේ ස්මාර්ට් ෆෝන් සදහාවන සංස්කරනයක් ඩොලර් 5 ක් හා ටැබ්ලට් සදහා වනසංස්කරනයක් ඩොලර් 10කටත් මිල කොට ඇති බවටයි පැවසෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...