සිරුරේ වන චලනයන් ඔස්සේ මෙහෙවිය හැකි පරිගණක තාක්ශනයන් පිලිබදව ප්‍රධාන පෙලේ ආයතන සියල්ලම පහේ අවධානය යොමු කරමින් සිටී.මයික්‍රසොෆ්ට් ආයතනය සැම්සොන් මෙන්ම ඇපල් ආයතනයද මේ අතරවේ. ලීප් මෝෂන් ආය්තනය පවසන්නේ තමන් සතු "චලන හදුනා ගැනීමේ තාක්ශනය" සමකාලීන තාක්ශනයන් හා සැසදීමේදී 200 වාරයක් ඉදිරියෙන් වන බවයි. අද ආයතනය පවසා සිටින්නේ තම තාක්ශනය අඩංගු වින්ඩෝස් හා මැක් සදහා වන පරිගණක උපාංගය එලබෙන මැයි 13 වෙනිදා සිට වෙළඳ පොලට නිකුත්කරන්නට තමන් සූදානම් බවයි. ඩොලර් 79.99 ලෙසට මිලකොට ඇති මෙම උපාංගය සදහා වින්ඩෝස් 7,8 හා Mac OS X 10.7 , 10.8 සදහා සහය දක්වනු ඇහි බවටයි පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-02-28
Leap Motion තාක්ශනය අඩංගු උපාංග වෙළඳපොල වෙත නිකුත්වේ....
සිරුරේ වන චලනයන් ඔස්සේ මෙහෙවිය හැකි පරිගණක තාක්ශනයන් පිලිබදව ප්‍රධාන පෙලේ ආයතන සියල්ලම පහේ අවධානය යොමු කරමින් සිටී.මයික්‍රසොෆ්ට් ආයතනය සැම්සොන් මෙන්ම ඇපල් ආයතනයද මේ අතරවේ. ලීප් මෝෂන් ආය්තනය පවසන්නේ තමන් සතු "චලන හදුනා ගැනීමේ තාක්ශනය" සමකාලීන තාක්ශනයන් හා සැසදීමේදී 200 වාරයක් ඉදිරියෙන් වන බවයි. අද ආයතනය පවසා සිටින්නේ තම තාක්ශනය අඩංගු වින්ඩෝස් හා මැක් සදහා වන පරිගණක උපාංගය එලබෙන මැයි 13 වෙනිදා සිට වෙළඳ පොලට නිකුත්කරන්නට තමන් සූදානම් බවයි. ඩොලර් 79.99 ලෙසට මිලකොට ඇති මෙම උපාංගය සදහා වින්ඩෝස් 7,8 හා Mac OS X 10.7 , 10.8 සදහා සහය දක්වනු ඇහි බවටයි පවසන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...