සෙයුම් යන්ත්‍රය ආශ්‍රිත ක්‍රියාවලිය මහත් සංකීර්නය. ඔබ නිවැරදිව සටහන් කරන දේ සොයාදීම පමනක් නොව වැරදි සහිතව සටහන් කරන වචනයක් හෝ වචන කිහිපයක් ඉදිරියේදී පවා සාර්ථකව ඔබ අදහස් කරන දෑ හදුනා ගෙන තොරතුරුලබා දීම එයට අයිතිවන කාර්ය භාරයකි.ඔවුන් උදා හරනයක් හැටියට පෙන්වන්නේ "how can you sea if money is reel" ලෙසට සෙයුම් යන්තර මත සටහන් කරන වචන පෙලක see හා reel යන වචන හදුනා ගන්නේ sea හා real ලෙසට වීම හා අනතුරුව ඔබව යොමු කරන්නේ මසුන් ආශ්‍රිත තොරතුරු සහිත වෙබ් අඩවියකට විය හැකි බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තමන්ගේ අවධානය මෙම ගැටලුව වෙත යොමුව ඇති බවත් වඩාත් සාර්ථක ව භාවිතකරන්නා ගේ අදහස හදුනා ගනිමින් වැඩි නිවැරදි තාවයකින් ප්‍රථිපල ලබාදීමේ ක්‍රමවේද සොයා බලමින් සිටින බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-01-05
සෙයුම් යන්ත්‍ර සමහර වචන තේරුම් ගන්නේ වෙනත් වචන ලෙසටය.....
සෙයුම් යන්ත්‍රය ආශ්‍රිත ක්‍රියාවලිය මහත් සංකීර්නය. ඔබ නිවැරදිව සටහන් කරන දේ සොයාදීම පමනක් නොව වැරදි සහිතව සටහන් කරන වචනයක් හෝ වචන කිහිපයක් ඉදිරියේදී පවා සාර්ථකව ඔබ අදහස් කරන දෑ හදුනා ගෙන තොරතුරුලබා දීම එයට අයිතිවන කාර්ය භාරයකි.ඔවුන් උදා හරනයක් හැටියට පෙන්වන්නේ "how can you sea if money is reel" ලෙසට සෙයුම් යන්තර මත සටහන් කරන වචන පෙලක see හා reel යන වචන හදුනා ගන්නේ sea හා real ලෙසට වීම හා අනතුරුව ඔබව යොමු කරන්නේ මසුන් ආශ්‍රිත තොරතුරු සහිත වෙබ් අඩවියකට විය හැකි බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තමන්ගේ අවධානය මෙම ගැටලුව වෙත යොමුව ඇති බවත් වඩාත් සාර්ථක ව භාවිතකරන්නා ගේ අදහස හදුනා ගනිමින් වැඩි නිවැරදි තාවයකින් ප්‍රථිපල ලබාදීමේ ක්‍රමවේද සොයා බලමින් සිටින බවකි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...