2013-01-05

එක්ස්ප්ලොරා 6,7,8, සදහා නිකුත්කල යාවත්කාලීනයන් දුර්වලය.....



ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් පවසන්නේ පසුගිය දිනයකදී මයික්‍රසොෆ්ට් සමාගම විසින් තම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8  බ්‍රවුසරයන්හි හදුන ගෙන තිබූ දුර්වලතා ඉලක්ක කරගනිමින් නිකුත්කර තිබූ තාවකාලික පිලිසකර යාවත්කාලිනයන් සාර්ථාක නොවන බවයි. ඔවුන් පවසන්නේ ඉතා පහසුවෙන් එම යාවත්කාලීනයන් මගහරිමින් බ්‍රවුසරයන් වෙත අනවසර පිවිසුම් කරන්නට තමන් සමත්ව ඇති බවයි.ඔවුන් පවසන්නේ දිනයකටත් අඩු කාලයකදී තමන් මෙම හදුනා ගැනීම කරන්නට සමත්වූ බවත් ඉදිරියේදී මයික්‍රසොෆ්ට් සමාගමට මේ පිලිබදව දැනුම් දීමට්තමන් කටයුතු කරමින් සිටින බවකි. අසාධිත වෙබ් අඩවියක ප්ලෑෂ් ගොනු හරහා "පෙර සැකසුම්" දුර්වලතවයක් ඔසේ මෙම පහරදීම කිරීමට අනවසර පිවිසෙන්නන් සමත්ව ඇති අතර මෙම හානිකර බව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9, 10 සදහා බලනොපාන බවටයි සැලකෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...