මෙහෙට්යුම් පද්ධතියේ වොල්පෙපරය ඉතා කල්පනවෙන් සැලසුම් කල යුත්තකි. ලොවපුරා බිලියන ගනනකගේ දැස් මතට සෑම උදෑසනකම හමුවන මෙම දර්ශනය මනා ලෙස සැලසුම් කොට නොතිබීම මහත් අහිතකර විය හැක.වින්ඩෝස් එක්ස් පී සමග වූ වෝල්පෙපරය මේ සදහා කදිම උදාහරනයකි. පහත දැක්වෙන්නේ වින්ඩෝස්8 හි ස්ටාර්ට් ස්ක්‍රීනය හා ලොගින් ස්ක්‍රීනය සදහා නිර්මානය කර ඇති මූලික රූසටහන් කිහිපයකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-01-05
ස්ටාර්ට් හා ලොගින් ස්ක්‍රීන් පසුබිම් මනා ලෙස සැලසුම් කල යුතු ඒවාය.....
මෙහෙට්යුම් පද්ධතියේ වොල්පෙපරය ඉතා කල්පනවෙන් සැලසුම් කල යුත්තකි. ලොවපුරා බිලියන ගනනකගේ දැස් මතට සෑම උදෑසනකම හමුවන මෙම දර්ශනය මනා ලෙස සැලසුම් කොට නොතිබීම මහත් අහිතකර විය හැක.වින්ඩෝස් එක්ස් පී සමග වූ වෝල්පෙපරය මේ සදහා කදිම උදාහරනයකි. පහත දැක්වෙන්නේ වින්ඩෝස්8 හි ස්ටාර්ට් ස්ක්‍රීනය හා ලොගින් ස්ක්‍රීනය සදහා නිර්මානය කර ඇති මූලික රූසටහන් කිහිපයකි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...