සැම්සොන් ආයතනයන් ප්‍රථම වරට නම්‍ය තිරයක් සහිත දුරකථනය වෙළඳ පොලට නිකුත්වීමට නියමිත බවටයි තොරතුරු පවසන්නේ. ක්වාර්ඩ්කෝර් මට්ටමේ ප්‍රොසසරයක් සහිතව අධි සුපැහැදිලි තිරයකින් හා මෙගා පික්සල 13ක ප්‍රබලතාවයෙන් යුත් කැමරාවක්ද සමග මෙම දුරකථනය නිමවී තිබෙන ඇති බවටයි නිල නොවන ලෙසට සටහන් වන්නේ. නම්‍ය තිරයන් සහිත මෙම දුරකථන තිරය රෝල් කල හැකි තරමේ නම්‍යතාවයකින් යුක්තවනු ඇති බවට පැවසෙන අතර නොකියා හා සෝනි වැනි දුරකථන සමාගම් වලට ප්‍රථම තම නිෂ්පාදනය ඉදිරිපත්කරන්නට බලාපොරොත්තු වන බවටයි එම ආයතනය පවසා සිටින්නේ. පූර්න දුරකථනයම නම්‍ය වන නිපැයුමක් යනු තවමත් දුෂ්කර කාරනාවක්ව ඇත්තේ නිපැදවීමේදී සිදුවන අධික වියදම බවට පැවසෙන අතර එය මීලග යුගයේ දුරකථන සමාගම් වල අභියෝගය වනු ඇති බවටයි සැලකෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-01-05
නම්‍ය තිර දුරකථනය මෙම වසරේ වෙළඳ පොලට......
සැම්සොන් ආයතනයන් ප්‍රථම වරට නම්‍ය තිරයක් සහිත දුරකථනය වෙළඳ පොලට නිකුත්වීමට නියමිත බවටයි තොරතුරු පවසන්නේ. ක්වාර්ඩ්කෝර් මට්ටමේ ප්‍රොසසරයක් සහිතව අධි සුපැහැදිලි තිරයකින් හා මෙගා පික්සල 13ක ප්‍රබලතාවයෙන් යුත් කැමරාවක්ද සමග මෙම දුරකථනය නිමවී තිබෙන ඇති බවටයි නිල නොවන ලෙසට සටහන් වන්නේ. නම්‍ය තිරයන් සහිත මෙම දුරකථන තිරය රෝල් කල හැකි තරමේ නම්‍යතාවයකින් යුක්තවනු ඇති බවට පැවසෙන අතර නොකියා හා සෝනි වැනි දුරකථන සමාගම් වලට ප්‍රථම තම නිෂ්පාදනය ඉදිරිපත්කරන්නට බලාපොරොත්තු වන බවටයි එම ආයතනය පවසා සිටින්නේ. පූර්න දුරකථනයම නම්‍ය වන නිපැයුමක් යනු තවමත් දුෂ්කර කාරනාවක්ව ඇත්තේ නිපැදවීමේදී සිදුවන අධික වියදම බවට පැවසෙන අතර එය මීලග යුගයේ දුරකථන සමාගම් වල අභියෝගය වනු ඇති බවටයි සැලකෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...