2013-01-05

වින්ඩෝස් ෆොන් භාවිතාව පසුබෑමක........



මයික්‍රසොෆ්ට් ආයතනය  පසුගිය නොවැම්බරයේදී නොකියා හා තවත් ආයතයක් සමග වින්ඩෝස් ෆෝන් 8 නිකුත් කරනු ලබුවා.එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ ලෙසට වින්ඩෝස් ෆොන් සදහා ලෝක දුරකථනභාවිතාව තුල ස්ථාවරය ‍රැක ගැනීමට නොහැකි වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. හැදෑරීම් වාර්ථා පවසන්නේ පසුගිය අගෝස්තු වන විට ලොව භාවිතාවෙන් සියයට 3.6ක් ව පැවති වින්ඩෝස් ෆෝන් භාවිතාව පසුගිය වසරේ අවසන් මාස තුන තුල සියයට 3ක් දක්ව පහත වැටී තෙනු දක්නට ඇති බවයි.
                 බ්ලැක්බෙරි දුරකතන වලද පහත වැටීමක් දක්නට ලැබෙන බව පවසන එම වාර්ථා අගෝස්තුමාසය වන විට සියයට 7.3ක් පැවති භාවිතාව නොවැම්බරය වන විට සියයට 1ක පහත වැටීමක් දක්වන බවටයි සටහන් වන්නේ. වර්ථමානයේ සියයට 53.7ක භාවිතාවක් දක්වන ඇන්ඩ්‍රොයිඩ් දුරකථය පසුගිය මාස තුල තුල සියයට 1.1ක වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බවටයි සටහන් වන්නේ. ඇපල් හි මොබයිල් මෙහෙයුම් පද්ධතිය සලකන විට වර්ථමානය භාවිතය වන සියයට 35ක භාවිතය පසුගිය මාස තුන තුල .7 කින් ඉහල යාමක් වාර්ථාකරමින් සිටින බවටයි සටහන් වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...