ෆේස්බුක් ආයතනය සතු කාර්ය මංඩලය ලෙසට මේ වන විට තුන්දහස ඉක්මවමින් සිටින බවට පැවසෙන අතර එය භාෂා 70ක් ඔස්සේ භාවිතාවෙමින් පවතින බවටයි සටහන් වන්නේ.දෛනිකව භාවිතාකරන්නන් මිලියන 483ක් එම වෙබ් අඩවියට පිවිසෙන බවට පැවසෙන අතර ඡායාරූ මිලියන 300 පලවෙන බවත් බිලියන 27ක් "Like" ලබාදීම් සිදුවන බවටයි නවතම ගනනයන් පවසන්නේ. තවත් ආයතනයක් කලමත විමසුමක් ඔස්සේ හෙලිව ඇත්තේ සාමන්‍ය ජනතාව අතරි තවමත් සියට 51ක් ක්ලවුඩ් කම්පියුටිං සදහා කාලගුනය බලපාන බවට විස්වාස කරන බවටත් සියයට 29 ක් ක්ලවුඩ් කම්පියුටිං හා කාලගුනය අතර යම් සම්බන්දතාවයක් ඇති බවට විස්වාසකරමින් සිටින බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-01-21
51% කලවුඩ් කම්පියුටිං සදහා කාලගුනය බලපාන බවට විස්වාස කරනවාලු......
ෆේස්බුක් ආයතනය සතු කාර්ය මංඩලය ලෙසට මේ වන විට තුන්දහස ඉක්මවමින් සිටින බවට පැවසෙන අතර එය භාෂා 70ක් ඔස්සේ භාවිතාවෙමින් පවතින බවටයි සටහන් වන්නේ.දෛනිකව භාවිතාකරන්නන් මිලියන 483ක් එම වෙබ් අඩවියට පිවිසෙන බවට පැවසෙන අතර ඡායාරූ මිලියන 300 පලවෙන බවත් බිලියන 27ක් "Like" ලබාදීම් සිදුවන බවටයි නවතම ගනනයන් පවසන්නේ. තවත් ආයතනයක් කලමත විමසුමක් ඔස්සේ හෙලිව ඇත්තේ සාමන්‍ය ජනතාව අතරි තවමත් සියට 51ක් ක්ලවුඩ් කම්පියුටිං සදහා කාලගුනය බලපාන බවට විස්වාස කරන බවටත් සියයට 29 ක් ක්ලවුඩ් කම්පියුටිං හා කාලගුනය අතර යම් සම්බන්දතාවයක් ඇති බවට විස්වාසකරමින් සිටින බවටයි සටහන් වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...