ෆේස්බුක් ආයතනය සතු කාර්ය මංඩලය ලෙසට මේ වන විට තුන්දහස ඉක්මවමින් සිටින බවට පැවසෙන අතර එය භාෂා 70ක් ඔස්සේ භාවිතාවෙමින් පවතින බවටයි සටහන් වන්නේ.දෛනිකව භාවිතාකරන්නන් මිලියන 483ක් එම වෙබ් අඩවියට පිවිසෙන බවට පැවසෙන අතර ඡායාරූ මිලියන 300 පලවෙන බවත් බිලියන 27ක් "Like" ලබාදීම් සිදුවන බවටයි නවතම ගනනයන් පවසන්නේ. තවත් ආයතනයක් කලමත විමසුමක් ඔස්සේ හෙලිව ඇත්තේ සාමන්‍ය ජනතාව අතරි තවමත් සියට 51ක් ක්ලවුඩ් කම්පියුටිං සදහා කාලගුනය බලපාන බවට විස්වාස කරන බවටත් සියයට 29 ක් ක්ලවුඩ් කම්පියුටිං හා කාලගුනය අතර යම් සම්බන්දතාවයක් ඇති බවට විස්වාසකරමින් සිටින බවටයි සටහන් වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2013-01-21
51% කලවුඩ් කම්පියුටිං සදහා කාලගුනය බලපාන බවට විස්වාස කරනවාලු......
ෆේස්බුක් ආයතනය සතු කාර්ය මංඩලය ලෙසට මේ වන විට තුන්දහස ඉක්මවමින් සිටින බවට පැවසෙන අතර එය භාෂා 70ක් ඔස්සේ භාවිතාවෙමින් පවතින බවටයි සටහන් වන්නේ.දෛනිකව භාවිතාකරන්නන් මිලියන 483ක් එම වෙබ් අඩවියට පිවිසෙන බවට පැවසෙන අතර ඡායාරූ මිලියන 300 පලවෙන බවත් බිලියන 27ක් "Like" ලබාදීම් සිදුවන බවටයි නවතම ගනනයන් පවසන්නේ. තවත් ආයතනයක් කලමත විමසුමක් ඔස්සේ හෙලිව ඇත්තේ සාමන්‍ය ජනතාව අතරි තවමත් සියට 51ක් ක්ලවුඩ් කම්පියුටිං සදහා කාලගුනය බලපාන බවට විස්වාස කරන බවටත් සියයට 29 ක් ක්ලවුඩ් කම්පියුටිං හා කාලගුනය අතර යම් සම්බන්දතාවයක් ඇති බවට විස්වාසකරමින් සිටින බවටයි සටහන් වන්නේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...