එලබෙන වසරේ පෙබරවාරි මසයේදී ජවා හි හයවන සංස්කරනය සදහාවන සාමාන්‍ය මට්ටමේ යාවත්කාලීනයන් නිකුත්කිරීම අවසන් කිරීමට නියමිත බවටයි පැවසෙන්නේ. මේ නෞඋව එලබෙන පෙබරවාරි 19 සිට ඔරකල් වෙතින් ජාවා 6 සදහා අරක්ශක යාවත්කාලීනයන් පමනක් පෙර ගිවිසගත් ආයතනය සදහා පමනක් නිකුත්කිරීමට නියමිත බවටයි පැවසෙන්නේ. මේ අනූව හදාරන්නන් පවසන්නේ ජාවා 6 භාවිතාකරන්නන් මෙදිනට පෙර තම ජාවා මෘදුකාංගය 7 වන සංස්කරනය වෙත නංවා ගැනීම වඩාත් සුදුසු වන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-12-20
ජාවා 6 එලබෙන පෙබරවාරියේ විශ්‍රාම යාමට නියමිතය...
එලබෙන වසරේ පෙබරවාරි මසයේදී ජවා හි හයවන සංස්කරනය සදහාවන සාමාන්‍ය මට්ටමේ යාවත්කාලීනයන් නිකුත්කිරීම අවසන් කිරීමට නියමිත බවටයි පැවසෙන්නේ. මේ නෞඋව එලබෙන පෙබරවාරි 19 සිට ඔරකල් වෙතින් ජාවා 6 සදහා අරක්ශක යාවත්කාලීනයන් පමනක් පෙර ගිවිසගත් ආයතනය සදහා පමනක් නිකුත්කිරීමට නියමිත බවටයි පැවසෙන්නේ. මේ අනූව හදාරන්නන් පවසන්නේ ජාවා 6 භාවිතාකරන්නන් මෙදිනට පෙර තම ජාවා මෘදුකාංගය 7 වන සංස්කරනය වෙත නංවා ගැනීම වඩාත් සුදුසු වන බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...