ගතව ගිය සතියකට මදක් වැඩි කාලයක අතරතුර ගූගල් සේවා අතරට පැමිනි හතරවන තාක්ශනික බිදවැටීම සිකුරාදා දිනයේ විනාඩි 35ක කාලයක් පුරා සිදුවූ බවටයි තොරතුරු පලවන්නේ. ඔවුන් පවසන පරිදි මෙම කාලයතුල ජීමේල ඔස්සේ දත්ත ගොනු දවටා යැවීමේ සේවාව බිද වැටී තිබුනු බවටයි සටහන් වන්නේ. මීට දින කිහිපයකට පෙර ජීමේල ලැබීමේ පමාවක් පැය තුනකට ආසන්න කාලයක් පුරා සිදුව තිබූ අතර පසුව එය නැවත යතා තත්වයට පත්වූ බවට සදහන් වුනු අතර මෙම සිදුවීම් දෙක නිසා අපහසුතාවයට පත්වූ භාවිතාකරන්නන් ගැන කිසිදු තොරතුරක් මේ වන තෙක් ප්‍රකාශයට පත්ව නැත. ගතව ගිය සදුදා දිනයේදීද භාවිතාකරන්නන් වෙත ජී මේල භාවිතාවේදී දැඩි ලෙස වේගය අඩුවීමක්ද අත්විදින්නට සිදුවූ බවටත් වාර්ථා වී තිබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-12-15
ජී මේලයන්ගේ බිඳවැටීම් පෙලක්ම පසුගිය දෙසතිය පුරා........
ගතව ගිය සතියකට මදක් වැඩි කාලයක අතරතුර ගූගල් සේවා අතරට පැමිනි හතරවන තාක්ශනික බිදවැටීම සිකුරාදා දිනයේ විනාඩි 35ක කාලයක් පුරා සිදුවූ බවටයි තොරතුරු පලවන්නේ. ඔවුන් පවසන පරිදි මෙම කාලයතුල ජීමේල ඔස්සේ දත්ත ගොනු දවටා යැවීමේ සේවාව බිද වැටී තිබුනු බවටයි සටහන් වන්නේ. මීට දින කිහිපයකට පෙර ජීමේල ලැබීමේ පමාවක් පැය තුනකට ආසන්න කාලයක් පුරා සිදුව තිබූ අතර පසුව එය නැවත යතා තත්වයට පත්වූ බවට සදහන් වුනු අතර මෙම සිදුවීම් දෙක නිසා අපහසුතාවයට පත්වූ භාවිතාකරන්නන් ගැන කිසිදු තොරතුරක් මේ වන තෙක් ප්‍රකාශයට පත්ව නැත. ගතව ගිය සදුදා දිනයේදීද භාවිතාකරන්නන් වෙත ජී මේල භාවිතාවේදී දැඩි ලෙස වේගය අඩුවීමක්ද අත්විදින්නට සිදුවූ බවටත් වාර්ථා වී තිබුනා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...