Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-12-20
වින්8 කුඩා දරුවෙකුට පවා හැසිරවිය හැකි මෙහෙයුම් පද්ධතියකි......
මයික්රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස්8 මෘදුකාංගය සමගවිත් ඇති වෙනස නව භාවිතාකරන්නන් සදහා අපහසුවක් කැදවා නොයෙන බව සනාත කිරීම සදහා මහත් කැපවීමක් කරමින් සිටී. මෑතකදී ආයතනය වින්8 කුඩා දරුවෙකුට පවා මහත් පහසුවෙන් භාවිතාකලහැකි සරල නිමවුමක් සහිත බව ඉස්මතුවන ආකාරයේ වෙළද වීඩියෝවක් නිකුත් කරන ලද අතර වෙළද ආයතනයට පැමිනි නව පාරිභෝගිකයෙකුට වින්ඩෝස්8 හැසිරවීම ගැන හදුන්වාදීමට කැදවා සිටියේ කුඩා දරුවෙකු බවත් ඔහු ඉතා පහසුවෙන් වින්8 සවිස්තරකර දෙන්නට සමත් බවත් එම වීඩියෝව ඔස්සේ දක්වා සිටිනු ලැබුවා.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...