යාහු දෙසින් පලවන නිවේදනයකට අනූව පැවසෙන්නේ ඔවුන්ද වින්ඩෝස්8 සදහා වඩාත් ගැලපෙන ආකාරයේ යාහු මුල් පිටුවක් සකස්කිරීම මේ වන විට සිදුවෙමින් පවතින බවයි. වින්8 හි ස්වභාවය වන ඍජුකෝනාශ්‍ර හා හතරැස් ගතියෙන් යුතු ටයිල්මය ස්භාවය තම යහූ මුල් පිටුව කරා ගෙන එන්නට සමත් වන ආකාරයෙන් නව යාහු පිටුව නිර්මානය කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා පවසන්නේ. යාහු සතුව ස්පර්ශ මූලික මිත්‍ර ආකාරයේ මුල් පිටුවක් ඇති මුත් එය තවමත් ඇපල් උපකර සදහා පමනක් වෙන්ම ඇති මුත් මෙම නව වෙනස්කම් සමග එය සාමන්‍ය භාවිතයට පැමිනෙනු ඇති බවටයි සටහන් වන්නේ. දැනට මත යාහු හා මයික්‍රසොෆ්ට් අතර සෙයුම් යාන්ත්‍රනය සදහා සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-11-10
යාහු වෙතිනුත් වින්8 හ වඩාත් ගැලපෙන මුල් පිටුවක් ලගදීම....
යාහු දෙසින් පලවන නිවේදනයකට අනූව පැවසෙන්නේ ඔවුන්ද වින්ඩෝස්8 සදහා වඩාත් ගැලපෙන ආකාරයේ යාහු මුල් පිටුවක් සකස්කිරීම මේ වන විට සිදුවෙමින් පවතින බවයි. වින්8 හි ස්වභාවය වන ඍජුකෝනාශ්‍ර හා හතරැස් ගතියෙන් යුතු ටයිල්මය ස්භාවය තම යහූ මුල් පිටුව කරා ගෙන එන්නට සමත් වන ආකාරයෙන් නව යාහු පිටුව නිර්මානය කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා පවසන්නේ. යාහු සතුව ස්පර්ශ මූලික මිත්‍ර ආකාරයේ මුල් පිටුවක් ඇති මුත් එය තවමත් ඇපල් උපකර සදහා පමනක් වෙන්ම ඇති මුත් මෙම නව වෙනස්කම් සමග එය සාමන්‍ය භාවිතයට පැමිනෙනු ඇති බවටයි සටහන් වන්නේ. දැනට මත යාහු හා මයික්‍රසොෆ්ට් අතර සෙයුම් යාන්ත්‍රනය සදහා සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...