මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රතම පාරිභෝගික මධ්‍යස්තානය විවෘත කරනු ලැබුවේ 2009 දීය. පසුගියදා ඔවුන් තම 30 වන ස්ථීර පාරිභෝගික මධ්‍යස්තානය ඇමරිකානු නගරයකදී විවෘත කරන ලද අතර එම ආයතනයේ විධායකයෙකු පවසා සිටියේ මේ වන විත තමපාරිභෝගික මධ්‍යස්තාන කරා ගනුදෙනු කරුවන් මිලියන 15කට වඩා පැමින ඇති බවයි. පසුගිය 26 දින තම වින්ඩෝස්8 නිකුතුවත් සමග තාවකලික පාරිභෝගික මධ්‍යස්ථාන 34ක්ද විවෘතකරන ලද අතර ආයතනය පවසන්නේ මෙලෙස කෙලින්ම තම පාරිභෝගිකයන් සමග කටයුතු කිරීම තුල ඔවුනගේ අවශ්‍යතාවයන් පිලිබද පැහැදිලි අවබෝදයක් ලබා ගන්නට තමන්ට වඩාත් පහසුව ඇති බවයි. ආයතන පවසන්නේ වින්8 සමග ලත් අත්දැකීම් අනූව ඉදිරියේදී තම නිශ්පාදන කෙලින්ම පාරිභෝගිකයන් වෙත ලබාදීම කෙරෙහි වැඩි කැමැත්තක් ඇති වෙමින් තිබෙන බවයි. එලබෙන සතියේ තවත් පාරිභොගික මධ්‍යස්තානයක් ටොරන්ටෝ වල විවෘත වීමට නියමිත අතර 2013 වසරේදී නව මධ්‍යස්ථාන 44 ලොව පුරා විවෘත වීමට නියමිත බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-11-10
මයික්‍රසොෆ්ට් පාරිභෝගික මධ්‍යස්තාන 30 මේ වන විට ලොව පුරා ඇත..
මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රතම පාරිභෝගික මධ්‍යස්තානය විවෘත කරනු ලැබුවේ 2009 දීය. පසුගියදා ඔවුන් තම 30 වන ස්ථීර පාරිභෝගික මධ්‍යස්තානය ඇමරිකානු නගරයකදී විවෘත කරන ලද අතර එම ආයතනයේ විධායකයෙකු පවසා සිටියේ මේ වන විත තමපාරිභෝගික මධ්‍යස්තාන කරා ගනුදෙනු කරුවන් මිලියන 15කට වඩා පැමින ඇති බවයි. පසුගිය 26 දින තම වින්ඩෝස්8 නිකුතුවත් සමග තාවකලික පාරිභෝගික මධ්‍යස්ථාන 34ක්ද විවෘතකරන ලද අතර ආයතනය පවසන්නේ මෙලෙස කෙලින්ම තම පාරිභෝගිකයන් සමග කටයුතු කිරීම තුල ඔවුනගේ අවශ්‍යතාවයන් පිලිබද පැහැදිලි අවබෝදයක් ලබා ගන්නට තමන්ට වඩාත් පහසුව ඇති බවයි. ආයතන පවසන්නේ වින්8 සමග ලත් අත්දැකීම් අනූව ඉදිරියේදී තම නිශ්පාදන කෙලින්ම පාරිභෝගිකයන් වෙත ලබාදීම කෙරෙහි වැඩි කැමැත්තක් ඇති වෙමින් තිබෙන බවයි. එලබෙන සතියේ තවත් පාරිභොගික මධ්‍යස්තානයක් ටොරන්ටෝ වල විවෘත වීමට නියමිත අතර 2013 වසරේදී නව මධ්‍යස්ථාන 44 ලොව පුරා විවෘත වීමට නියමිත බවයි.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...