මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රතම පාරිභෝගික මධ්‍යස්තානය විවෘත කරනු ලැබුවේ 2009 දීය. පසුගියදා ඔවුන් තම 30 වන ස්ථීර පාරිභෝගික මධ්‍යස්තානය ඇමරිකානු නගරයකදී විවෘත කරන ලද අතර එම ආයතනයේ විධායකයෙකු පවසා සිටියේ මේ වන විත තමපාරිභෝගික මධ්‍යස්තාන කරා ගනුදෙනු කරුවන් මිලියන 15කට වඩා පැමින ඇති බවයි. පසුගිය 26 දින තම වින්ඩෝස්8 නිකුතුවත් සමග තාවකලික පාරිභෝගික මධ්‍යස්ථාන 34ක්ද විවෘතකරන ලද අතර ආයතනය පවසන්නේ මෙලෙස කෙලින්ම තම පාරිභෝගිකයන් සමග කටයුතු කිරීම තුල ඔවුනගේ අවශ්‍යතාවයන් පිලිබද පැහැදිලි අවබෝදයක් ලබා ගන්නට තමන්ට වඩාත් පහසුව ඇති බවයි. ආයතන පවසන්නේ වින්8 සමග ලත් අත්දැකීම් අනූව ඉදිරියේදී තම නිශ්පාදන කෙලින්ම පාරිභෝගිකයන් වෙත ලබාදීම කෙරෙහි වැඩි කැමැත්තක් ඇති වෙමින් තිබෙන බවයි. එලබෙන සතියේ තවත් පාරිභොගික මධ්‍යස්තානයක් ටොරන්ටෝ වල විවෘත වීමට නියමිත අතර 2013 වසරේදී නව මධ්‍යස්ථාන 44 ලොව පුරා විවෘත වීමට නියමිත බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-11-10
මයික්‍රසොෆ්ට් පාරිභෝගික මධ්‍යස්තාන 30 මේ වන විට ලොව පුරා ඇත..
මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රතම පාරිභෝගික මධ්‍යස්තානය විවෘත කරනු ලැබුවේ 2009 දීය. පසුගියදා ඔවුන් තම 30 වන ස්ථීර පාරිභෝගික මධ්‍යස්තානය ඇමරිකානු නගරයකදී විවෘත කරන ලද අතර එම ආයතනයේ විධායකයෙකු පවසා සිටියේ මේ වන විත තමපාරිභෝගික මධ්‍යස්තාන කරා ගනුදෙනු කරුවන් මිලියන 15කට වඩා පැමින ඇති බවයි. පසුගිය 26 දින තම වින්ඩෝස්8 නිකුතුවත් සමග තාවකලික පාරිභෝගික මධ්‍යස්ථාන 34ක්ද විවෘතකරන ලද අතර ආයතනය පවසන්නේ මෙලෙස කෙලින්ම තම පාරිභෝගිකයන් සමග කටයුතු කිරීම තුල ඔවුනගේ අවශ්‍යතාවයන් පිලිබද පැහැදිලි අවබෝදයක් ලබා ගන්නට තමන්ට වඩාත් පහසුව ඇති බවයි. ආයතන පවසන්නේ වින්8 සමග ලත් අත්දැකීම් අනූව ඉදිරියේදී තම නිශ්පාදන කෙලින්ම පාරිභෝගිකයන් වෙත ලබාදීම කෙරෙහි වැඩි කැමැත්තක් ඇති වෙමින් තිබෙන බවයි. එලබෙන සතියේ තවත් පාරිභොගික මධ්‍යස්තානයක් ටොරන්ටෝ වල විවෘත වීමට නියමිත අතර 2013 වසරේදී නව මධ්‍යස්ථාන 44 ලොව පුරා විවෘත වීමට නියමිත බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...