චීනය මග හැරිය යුතු හා මග හැරිය නොහැකි සාධකයකි. මයික්‍රසොෆ්ට් අයතනයෙන් නිකුත්වන නවතම පුවතකින් කියවෙන්නේ චීනය වෙත වින්ඩෝස්8 මෘදුකාංගය ලබා ගත හැකිවන එකම ක්‍රමය වනු ඇත්තේ අන්තර්ජාලයතුලින් බාගත කරගැනීමෙන් බවයි. එම ආයතනය පවසන්නේ චීන රජය කතෘ අයිතීන් ගැන ඇති අඩු සැලකිල්ලද එක සාධකයක් වෙමින් එරට පවතින නිල නොවන මෘදුකාංග භාවිතය මහත් ගැටලු වක්ව ක්‍රියාත්මක වන බැවින් මෙම තීර්නයට එලබි බවයි. ඔවුන් පවසන පරිදි මේ වන විටත් චීනයේ ප්‍රධාන නගරයක වින්ඩෝස් 8 අවසන් සංස්කරනය යැයි පවසමින් පෙර සංස්කරනයක් අලවි වෙමින් පවතින බවයි.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ 2011 වසරේ තම මෘදුකාංග අලවිය බිලියන 3ක් ලෙසට සටහන් වන විට තෙගුනකයක් වටිනාකමැති අනවසර මෘදුකාංග අලවිව ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-10-24
චීනය මග හැරිය යුතු හා මග හැරිය නොහැකි සාධකයකි. -මයික්‍රසොෆ්ට්-
චීනය මග හැරිය යුතු හා මග හැරිය නොහැකි සාධකයකි. මයික්‍රසොෆ්ට් අයතනයෙන් නිකුත්වන නවතම පුවතකින් කියවෙන්නේ චීනය වෙත වින්ඩෝස්8 මෘදුකාංගය ලබා ගත හැකිවන එකම ක්‍රමය වනු ඇත්තේ අන්තර්ජාලයතුලින් බාගත කරගැනීමෙන් බවයි. එම ආයතනය පවසන්නේ චීන රජය කතෘ අයිතීන් ගැන ඇති අඩු සැලකිල්ලද එක සාධකයක් වෙමින් එරට පවතින නිල නොවන මෘදුකාංග භාවිතය මහත් ගැටලු වක්ව ක්‍රියාත්මක වන බැවින් මෙම තීර්නයට එලබි බවයි. ඔවුන් පවසන පරිදි මේ වන විටත් චීනයේ ප්‍රධාන නගරයක වින්ඩෝස් 8 අවසන් සංස්කරනය යැයි පවසමින් පෙර සංස්කරනයක් අලවි වෙමින් පවතින බවයි.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ 2011 වසරේ තම මෘදුකාංග අලවිය බිලියන 3ක් ලෙසට සටහන් වන විට තෙගුනකයක් වටිනාකමැති අනවසර මෘදුකාංග අලවිව ඇති බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...