වින්ඩෝස්7 භාවිතකල හැකි සියලුම උපකරන වල වින්8 සාර්ථකව ධාවනය වනු ඇති බව උපකල්පනය කරතිබිනි. බොහෝ දුරකට ඒය සත්‍යක් බව මේවන තෙක් පෙර සංස්කරන භාවිතාවිතාවන් තුල පිලිගෙන ඇති මුත් පලවන නවතම වාර්ථා පවසන්නේ මෑතකදී නිකුත්වූ සමහර පරිගනකයන් මතදී එම උපකල්පනය නිවැරදි නොවන බවයි.ඇසූස් මෙන්ම ෆුගිට්සු ආදී නිෂ්පාදකයින් මීට මාස 4 පමන පෙර නිකුත්කල සමහර මොස්තර නෝට්බුක් හා ටැබ්ලටයන්හි මෙම තත්වය පවතින බවටයි පැවසෙන්නේ.ඒවායේ වින්ඩෝස් 7 සාර්ථකව ධාවනයවන නමුදු එහි ප්‍රොසෙසරයේ නිමැවුමේ සමහර තත්වයන් මත වින්ඩොස් 8 අසාර්ථකවීමේ තත්වය දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.වැඩි දුරටත් පැවසෙන පරිදි වින්ඩෝස් 8 සදහාම නිමවන ලද සමහර පරිගණක මත වින්ඩෝස් 7 සාර්ථකව ධාවනය නොවීමේ තත්වයක් ඇති විය හැකි බවටයි අදහස් පලවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2012-10-24
සමහර වින්7 සාර්ථක පරිගණක මත වින්8 අසාර්ථක වෙවී........
වින්ඩෝස්7 භාවිතකල හැකි සියලුම උපකරන වල වින්8 සාර්ථකව ධාවනය වනු ඇති බව උපකල්පනය කරතිබිනි. බොහෝ දුරකට ඒය සත්‍යක් බව මේවන තෙක් පෙර සංස්කරන භාවිතාවිතාවන් තුල පිලිගෙන ඇති මුත් පලවන නවතම වාර්ථා පවසන්නේ මෑතකදී නිකුත්වූ සමහර පරිගනකයන් මතදී එම උපකල්පනය නිවැරදි නොවන බවයි.ඇසූස් මෙන්ම ෆුගිට්සු ආදී නිෂ්පාදකයින් මීට මාස 4 පමන පෙර නිකුත්කල සමහර මොස්තර නෝට්බුක් හා ටැබ්ලටයන්හි මෙම තත්වය පවතින බවටයි පැවසෙන්නේ.ඒවායේ වින්ඩෝස් 7 සාර්ථකව ධාවනයවන නමුදු එහි ප්‍රොසෙසරයේ නිමැවුමේ සමහර තත්වයන් මත වින්ඩොස් 8 අසාර්ථකවීමේ තත්වය දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.වැඩි දුරටත් පැවසෙන පරිදි වින්ඩෝස් 8 සදහාම නිමවන ලද සමහර පරිගණක මත වින්ඩෝස් 7 සාර්ථකව ධාවනය නොවීමේ තත්වයක් ඇති විය හැකි බවටයි අදහස් පලවෙමින් ඇත්තේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...