2012-08-25

නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංගයක්....


ටාස්ක් මෑනේජරය පරිගණක භාවිතාකරන්නන් අතර බහුලව භාවිතාවන ජනංප්‍රිය මෘදු සහයකයෙකි. පහත දැක්වෙන මෘදුකාංගය එම කාර්යයම වඩාත් කාර්යක්ශමව ඉ‍ටු කරන්නට සමත්වන බවටයි එහි නිෂ්පාදකයින් පවසා සිටින්නේ. ඔවුන් පවසනවා පරිගණකයේ ක්‍රියා කාරීත්වය දෙස නිරන්තරයෙන් අවධානයෙන් සිටින මෙම මෘදුකාංගය අනවශ්‍ය ලෙස ප්‍රොසෙසරයේ වැඩි ක්‍රියාකාරීත්වය හිමිකරගන්නට උත්සාහකරන මෘදුකාංග පාලනය කිරීම අනවශ්‍ය මෘදුකාංග ක්‍රියාකරීවීම සම්පූර්නයෙන් නවතා දමන ආදීවූ බොහෝ සහයන් භාවිතාකරන්නා වෙත ගෙන ඒමට මෙම මෘදුකාංගය සහය වන බවයි. එමමෘදුකාංගය පිලිබද වැඩි දුර විස්තර මෙන්ම බාගත කර ගැනීමේ හැකියාව පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකිවනු ඇත.
http://bitsum.com/prolasso.php
 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...