2012-08-26

වින්ඩෝස් 8 පැමිනෙන්නේම ආරක්ශක මෘදුකාංගයක් සමග වනු ඇත........

 
 
 
දැනට පලවී ඇති තොරතුරුවලට අනූව වින්ඩෝස් 8 නව මෙහෙයුම් පද්ධතිය එහි මුල් ස්වරූපයෙන්ම ආරක්ශක මෘදුකාංගයක් සමග එන්නට නියමිතය. වින්ඩෝස් ඩිෆෙන්ඩර් ලෙසට නම් වන මෙම මෘදුකාංගයේ වින්8 සදහා වන සංස්කරනයක් ඔබ වින්ඩෝස් 8 ස්ථාපනය වන විටදීම පරිගණකය වෙත  ලැබීම වින් 8 සමග ලැබෙන්නට නියමිත වෙනස් කම් අතර වැදගත් එකක් ලෙස සටහන් වනු ඇති බවටයි සටහන් වන්නේ.
http://youtu.be/5KKV6ub1GOw

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...