2012-08-26

වින්ඩෝස් 8 පැමිනෙන්නේම ආරක්ශක මෘදුකාංගයක් සමග වනු ඇත........

 
 
 
දැනට පලවී ඇති තොරතුරුවලට අනූව වින්ඩෝස් 8 නව මෙහෙයුම් පද්ධතිය එහි මුල් ස්වරූපයෙන්ම ආරක්ශක මෘදුකාංගයක් සමග එන්නට නියමිතය. වින්ඩෝස් ඩිෆෙන්ඩර් ලෙසට නම් වන මෙම මෘදුකාංගයේ වින්8 සදහා වන සංස්කරනයක් ඔබ වින්ඩෝස් 8 ස්ථාපනය වන විටදීම පරිගණකය වෙත  ලැබීම වින් 8 සමග ලැබෙන්නට නියමිත වෙනස් කම් අතර වැදගත් එකක් ලෙස සටහන් වනු ඇති බවටයි සටහන් වන්නේ.
http://youtu.be/5KKV6ub1GOw

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...