2012-08-25

ගූගල් අනවසර උපුටා ගැනීම් සහිත වෙබ් අඩවි පහතට ඇද දමන්නට තීර්නය කරයි...

 
 
ගූගල් ආයතනය ප්‍රකශකර සිටිනවා නෛතික නොවන ලෙසට ගීත චිත්‍රපට ආදිය අඩංගු කර ඇති හා ඒවා බාගතකරගැනිමට ඉඩ සලසන වෙබ් අඩවීන් තම සෙයුම් ප්‍රථිපලවලින් පහලට ඇදදැමීමට තමන් කටයුතු කරමින් සිටින බවට. ඇමරිකානු රජය විසින් මෑතදී ගෙනෙන ලද අනීතික ලෙස උපුටා ගැනීම් වැලක්වීමේ නීතීන් පිලිබදව මීට පෙර ගූගල් ආයතනය නොසලකා සිටින බවක් පෙන්වූ මුත් මෙම නව පියවරයන් තත්වය වෙනස් වී ඇති බව කියා පාන බවටයි විචාරක මතය වෙමින් ඇත්තේ.එසේ මුත් තම යු ටියුබ් අඩවිය වෙත බොහෝ විට නෛතික නොවන පලකිරීම් පිලිබදව චෝදනා කෙරෙන මුත් ඉහත කී පියවර ඔස්සේ බල පෑමක් සිදු නොවන බවටයි පෙනෙන්නට ඇත්තේ. ආයතනය පවසන්නේ මෙලෙස අනවසර උපුටා ගැනීම් සහිත වෙබ් අඩවි සෙයුම් ප්‍රථිපලවලින් පහලට යන අතර එම ගොනු සහිත නෛතික මට්ටමේ වෙබ් අඩවි ඉහලට ඒම මෙම නව සංකීර්න ඇල්ගොරිතමයන් ගේ ක්‍රියාකාරීත්වය ඔස්සේ සිදුවනු ඇති බවයි.ගූගල් ආයතනය වැඩිදුරටත් පවසා සිටින්නේ මෙලෙස ව්‍යාජ උපුටා ගැනීම් පිලිබදව 2009 වසර පුරාවට තමන් වෙත ලැබුනු පැමිනිලි ප්‍රමානයට සමාන සංක්‍යාවක් මෙම වසරේ මුල් මාස 3 තුල තමන් වෙත යොමුවී ඇති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...