2012-08-24

වසර 25කට පසුව මයික්‍රසොෆ්ට් සළකුන වෙනස්වීම ස්තිරවෙයි.....

 
 
මයික්‍රසොෆ්ට් ආයතනය දෙසින් පලවන නවතම පුවතකට අනූව වසර 25 කට පමන පසුව තම ලෝගෝව වෙනස් කිරීම පිලිබදව අවසන් තීර්නයකට පැමින ඇති බවටයි සටහන් වන්නේ.ඔවුන් පවසන්නේ "මෙම වෙනස් වීම හුදු වෙලඳ සලකුන වෙනස් කිරීමක්ම නොවන බවත් සමස්තයක් ලෙසට මයික්‍රසොෆ්ට් ආයතනයේ සියලු නිෂ්පාදන වල සිදුවන නවතම වෙනසක් සනි‍ටුහන් කරන්නන්ක්" වන බවයි. ඔවුන් අවදාරනය කරන කරුනු ඇතර තම භාවිතාවන් අතර පහසුවෙන් ගොනු හැසිරවීමේ හැකියාව සදහන් කර සිටිනවා.ඔවුන් පවසන්නේ තම නව ලොගෝව ඉදිරියේදී තම වෙබ් අඩවිය හා වෙළඳ දැන්වීම් සදහා නිෂ්පාදන වල සටහන් වන්නට නියමිත බවයි.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...