2012-08-04

මයික්‍රසොෆ්ට් "මෙට්‍රෝ" යෙදුම අත්හරී.....


පසුගියදාක මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසුනේ වින්ඩෝස් 8 සමග බෙහෙවින් කථාබහට ලක්වූ යෙදුමක් වන මෙට්‍රෝ යෙදුම අත්හැර දමන්නට තමන් තීර්නය කර ඇති බවකි. " මෘදුකාංග සංවර්ධන තත්වයන් සමග  සංකේථ නාම ලෙසට භාවිතවූ මෙම යෙදුමන් සුපුරුදු සාම්ප්‍රධායික ආකාරයට එහි අවසාන සංස්කරනයත් සමග වෙළද නාමයන් බවට පත්වන බවත්, ඒ අනූව මෙට්‍රෝ යෙදුම "වින්8 ආකාරයේ මුහුනතක්" ලෙසට වෙනස් වන බවත්" පවසා සිටියා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...