2012-08-04

Attack Surface Analyzer හි අවසන් සංස්කරනය නිකුත් වෙයි....

පද්ධති කලමනා කරුවන්ට මෙන්ම  මෘදුකාංග සංවර්ධනය කරන්නන් අදී බොහෝ අයට සහය වනමෘදුකාංගයක් ලෙසට මයික්‍රසොෆ්ට් සමගමෙන් නිකුත්වූ  Attack Surface Analyzer නැමති මෘදුකාංගයේ සම්පූර්න සංස්කරනයක් මේ වනවිට නිකුත්වී ඇති බවටයි වාර්ථාවන්නේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් මතට ස්ථාපනය වන තවත් මෘදුකාංගයකින් එම මෙහෙයුම් පද්ධතියට සිදුවියහැකි අනතුරු පිලිබදව හැදෑරීමක් මෙම නොමිළේ භාවිතකල හැකි මෘදු උපකරනය මගින් සිදුකර ගත හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔසේ පිවිසීමෙන් මෙම මෘදුකාංගය ගැන වැඩිදුර තොරතුරු ලබා ගත හැකි වනු ඇත.

http://www.microsoft.com/en-us/download/details.aspx?id=24487

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...