2012-08-15

වර්ග අගලකට දත්ත 100000ක් සටහන් වන මුද්‍රන තාක්ශනයක්....


ඡායාරූපයක පැහැදිලි බව නැතිනම් ස්වාභාවික බව වඩාත් ලබා ගන්නට නම් යම් තලයක් මතට සටහන් වන දත්ත ප්‍රමානය වැඩිවීම තීරනාත්මක සාධකයකි. සිංගප්පූරුවෙන් පලවන පුවතකින් පැවසෙන්නේ වර්ග අගලක් තුල තිත් 100000 පමන සටහන් වෙමින් වඩාත් පැහැදිලි හා වර්නවත් මුද්‍රනයක් ලබා ගන්නට සහය වන නැනෝ තාක්ශනය ආශ්‍රිත  තාක්ශනයක්  නිර්මානය කරගන්නට තමන් සමත් වී ඇති බවයි.
                           දැනට ලොව භාවිතාවන වැඩිම  resolution . සහිත මුද්‍රනයන් සදහා යොදාගත හැකි මෙම තාක්ශනය ආරක්ෂිත මුද්‍රන අවශ්‍යතා වලදී විශාල ප්‍රමානයේ දත්ත ගබඩා කිරීමේදී ආදීවූ බොහෝ කාරනාවලදී ප්‍රයෝජනවත් වනු ඇති බවටයි සටහන් වන්නේ.

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...