2012-07-04

යල්පැන ගිය අඩුභාවිතාවක් ඇති ගූගල් සේවා කිහිපයක් අවසන් කෙරේ.....

ගූගල් ආයතනය පවසනවා තම සේවාවන් අතරින් භාවිතාකරන්නන් ගෙන් අඩුම ප්‍රතිචාරයක් ලබමින් සිටින සේවාවන් පහක් පමන ඉදිරියේදී අවසන් කරදමන්නට තමන් තීර්නය කර ඇති බව.පසුගිය කාලයේද මෙලෙස සේවාවන් 30 පමන අවසන් කර දමන්නට ගූගල් අයතනය කටයුතු කරනලදී.
                                   "අයි ගූගල්" එලෙස අත්හැර දමන්නට තීර්නය කර ඇති සේවාවන් වලින් ඒකක් වනන් අතර  ආයතනය පවසන්නේ 2005 වසර වන විට අයි ගූගල් සේවාව අරබන විට එලෙස භාවිතාකරන්නන්ගේ කැමැත්ත පරිදි පහසුවෙන් "රියල් ටයිම්" ආකාරයට තොරතුරු රාශියක් පරිගණක මුහුන මතට ගෙන ඒම අපූරු අත්දැකීමක් වූ මුත් අදවන විට ඇප්ස් භාවිතයත් සමග සරල කාරනාවක් වී ඇති බවය.ගූගල් වීඩියෝ සේවාව අවසන් කිරීමේදී යු ටියුබ් වෙත තම වීඩියෝ ගෙනයන්නට හෝ අගෝස්තු 20ට පෙර මකාදම්මට නැති නම් බාගත කරගන්නට භාවිතාකරන්නන් වෙත කාලය ලබාදී ඇති බවටයි ආයතනය පවසන්නේ මෙලෙස අත්හැර දමන්නට තීර්නය කර ඇති අනෙකුත් සේවාවන් අතර Symbian Search App, Google Talk Chatback, Google Mini යන සේවාවන් ඔවුන් දක්වා සිටිනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...