වින්ඩෝස් 7 හදුන්වාදී තෙවසරක් ගතව යමින් පවතින වර්ථමානය වන විට එක්ස්.පී හි භාවිත පරාක්‍රමයට යාන්තමින් අභියෝග කරන්නට සමත් වෙමින් සිටින බවයි සටහන් වන්නේ. ප්‍රකට ගනනය කරන සමාගමක වාර්තාවලට අනූව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රමයෙන් ආරම්භවෙමින් තිබූ ලොව වඩාත්ම භාවිතවන මෙහෙයුම් පද්ධතියේ ස්ථාවරය වින්ඩෝස් 7 වෙත හිමිකර ගැනීමේ මෙහෙයුම මේවන විට අවසන් වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. එනම් මේ වන විට ලොව සමස්ත මෙහෙයුම් පද්ධති භාවිතයෙන් සියයට 52.2 ක ස්ථාවරයක් වින්ඩෝස් 7 හිමිකරගෙන සිටින බවටයි එම ආයතනය පවසන්නේ.වින්ඩෝස් එක්ස්.පී තවමත් සියයට 30කට ආසන්න භාවිතාවක සිටින අතර විස්ටා සියයට අටක් හා මැක් ඔ.එස් හතක් ලෙසට පැවසෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...