ගූගල් ආයතනයේ විධායක මට්ටමේ ප්‍රකාශකයෙකු පසුගියදා පවසා සිටියේ ගූගල් + යනු සමාජ ජාලවක් නොවන බවයි. මාසිකව මිලියන 150 පමන සංක්‍රීය භාවිතා කරන්නන් පිරිසක් ඇරබී පලමු වසරතුලදී තමන් වෙත ඇද බැද තබාගන්නට සමත්ව ඇති මෙම අඩවිය පිලිබදව වැඩි දුරටත් පවසා සිටියේ ගූගල් ආයතනයේ සේවා ගොනුවේ මූලිකයා ලෙසින් එම අඩවිය හදුනා ගැනීම වඩාත් නිවරදි වන බවයි. ඔහු පවසන්නේ සමාජ ජාලාවක ලක්ෂන තිබුනද මූලිකව ගූගල් වෙත එන භාවිතාකරන්නන්ගේ ප්‍රධාන දොරටුව ලෙසට ගූගල්+ සැලකීම වඩාත් සුදුසු බවටයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...