මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ සීමිත කාලයක් සදහා තම නව මෙහෙයුම් පද්ධතිය වෙත එක්ස්.පී ,විස්ටා හා වින්ඩෝස් 7 වල සිට උස්තල ගැන්වීමේ අවස්ථාව වට්ටම් සහිතව ලබා දීමට කටයුතු කරන බවයි.එය ඩොලර් 39.99 වැනි මුදලකට ඩිජිටල් බාගත කිරීමකදී ලබාගත හැකි වනු ඇති බවයි පැවසෙන්නේ.එහිදී වැඩිදුරටත් පවසා සිටින්නේ දැනට ප්‍රකාශවී ඇති පරිදි සමාන්‍ය වින්ඩෝස්8 සමග නොපැමිනෙන්නේට නියමිත වොන්ඩෝස් මීඩියා සෙන්ටර් මෘදුකාංගයද ලබාගතැගෙන යාමට හැකි වනු ඇති බවයි.ඔවුන් පවසනවා මෙම උස්තල ගැන්වීම තුලදී වින් 7 භාවිතකරුවන්ට සැහෙන මට්ටමක පෙර භාවිතාවන් පිලිබද තොරතුරු වින් 8 වෙත රැගෙන යාහැකිවනු ඇති මුත් එක්ස්පීභාවිතාකරනන් සදහා නම් තම පෞද්ගලික ගොනුවලට පමනක් එය සීමා වනු ඇති බවයි.මෙම කාලයතුල වින්ඩෝස්8 සංස්කරනය සමාන්‍ය තැටි ආකාරයේ මිලදී ගැනීමකදී ඩොලර් 69.99 වනු ඇති බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...