මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ සීමිත කාලයක් සදහා තම නව මෙහෙයුම් පද්ධතිය වෙත එක්ස්.පී ,විස්ටා හා වින්ඩෝස් 7 වල සිට උස්තල ගැන්වීමේ අවස්ථාව වට්ටම් සහිතව ලබා දීමට කටයුතු කරන බවයි.එය ඩොලර් 39.99 වැනි මුදලකට ඩිජිටල් බාගත කිරීමකදී ලබාගත හැකි වනු ඇති බවයි පැවසෙන්නේ.එහිදී වැඩිදුරටත් පවසා සිටින්නේ දැනට ප්‍රකාශවී ඇති පරිදි සමාන්‍ය වින්ඩෝස්8 සමග නොපැමිනෙන්නේට නියමිත වොන්ඩෝස් මීඩියා සෙන්ටර් මෘදුකාංගයද ලබාගතැගෙන යාමට හැකි වනු ඇති බවයි.ඔවුන් පවසනවා මෙම උස්තල ගැන්වීම තුලදී වින් 7 භාවිතකරුවන්ට සැහෙන මට්ටමක පෙර භාවිතාවන් පිලිබද තොරතුරු වින් 8 වෙත රැගෙන යාහැකිවනු ඇති මුත් එක්ස්පීභාවිතාකරනන් සදහා නම් තම පෞද්ගලික ගොනුවලට පමනක් එය සීමා වනු ඇති බවයි.මෙම කාලයතුල වින්ඩෝස්8 සංස්කරනය සමාන්‍ය තැටි ආකාරයේ මිලදී ගැනීමකදී ඩොලර් 69.99 වනු ඇති බවටයි පැවසෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...