2012-07-03

ෆයර්ෆොක්ස් වෙතින් මොබයිල් මෙහෙයුම් පද්ධතියක්......

ෆයර්ෆොක්ස් වෙතින් මොබයිල් මෙහෙයුම් පද්ධතියක්  එලබෙන වසරේ මුල්භාගයේ නිකුත්වනු ඇති බවටයි පැවසෙන්නේ.වෙබ් මූලික ආකාරයේ එච්.ටි.එම්.එල් 5 මිත්‍ර ෆයර් ෆොක්ස් සෙයුම් යන්ත්‍ර තාක්ශනය පදනම් කරගන්නා මෙම නව නිකුතුව පදනම් කරගෙන නිර්මානය වන උපකරනයන් සදහා දැනටමත් නිෂ්පාදකයින් කිහිපදෙනෙක් ඉදිරිපත්වී ඇති බවටත් එලබෙන වසරේ මුල්භාගයේ බ්‍රසීලයේදී අඩු වියදම්, ෆයර්ෆොක්ස් මෙහෙයුම් පද්ධතිය සහිත උපකරන එලිදක්වනු ඇති බවටත් පැවසෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...