2012-05-20

ෆයර්ෆොක්ස් සමග "රිසෙට්" පහසුව.....


ෆයර්ෆොක්ස් හි දැනට නිකුත්වී ඇති අවසාන බීටා සංස්කරනය සමග "රී සෙට්" පහසුවද හදුන්වා දී තිබෙන බවටයි පැවසෙන්නේ. ෆයර් ෆොක්ස් ප්‍රකාශකර සිටින්නේ විවිදාකාරවූ ගැටලු සහගත තත්වයන් ගැන භාවිතාකරන්නාහට වැය කරන්නට සිදුවන කාලය බොහෝ ප්‍රමානයකට මෙම හදුන්වාදීම සාර්ථක පිලිතුරක් වනු ඇති බවයි. ඔවුන් පවසනවා එක් "ක්ලික්" චලනයකින් පෞද්ගලික දත්තයන්ට හානියන් නොවන සේ මුල්තත්වයට තම බ්‍රවුසරය පමුනවා ගන්නට භාවිතාකරන්නාහට මේ සමග හැකි වන බවයි.
      ඔවුන් වැඩි දුරටත් පවසන්නේ  තවමත් මෙම පහසුව ලබා ගැනීමේදී පෞද්ගලික දත්ත සු‍රැකෙන්නට නම් ඔබගේ ප්‍රොෆයිලය මතට ඇතුලුවී සිටීම අනිවාර්ය වනු ඇති බවයි. එසේම ෆයර්ෆොක්ස් අමතර සංස්කරන සදහා මෙම පහසුව ක්‍රියාත්මක නොවන බවත් පැවසෙනවා. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් මෙම  බීටා සංස්කරනය ලබා ගත හැක.

http://www.mozilla.org/en-US/firefox/beta/

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...